සිහිනයක් දෝ ආදරේ – දසවන කොටස

9
0

📥 Oyata bf kenek innwada

📤 Ai oya ek danne nadda

📥 Hari ane kiyannako

📤 Na

📥 Hm

📤 Ai

📥 Nikm ane

📤 Hm hm kiynna ba nm one na ithin…Bye

📤 Ha ha ohoma inna poddk

📤 Ai

📥 Ai ai kiyanne…mokada hadissi wdak thiyanwda

📤 Na na…kiyana deyk kiynawada ikmnta

📥 Ehenm promise wenawada meka kiwwta psse mth ekk tharaha wenne na kiyala

📤 Mokakda kiynna ynne oya

📥 Promise wenawada

📤 Hari hari promise

📥 Mekai keshi…

📤 Mm…kiynna

📥 I love u ❤️

ඒක දැක්කහම නම් මට උන් හිටි තැන් අමතක වුණා

මං එයාගේ චැට් එකටම වෙලා ඒ මැසේජ් එක දිහා ගොඩක් වෙලා බලන් හිටියා

එතකොට ම ආයෙ එයාගෙන් මැසේජ් එකක් ආවා

📥 Hello…keshi sorry…oya mt dnma reply ekk denna oni na…passe kiynna

📤 Hm

📥 Bye parissamin inna…plz tharaha wenna epa

📤 Hm bye

එහෙමම අනිත් පැත්තට මැසේජ් කරන එක නවත්තලා මං කෝල් එකක් ගත්තේ චතූට

“ආ උඹ ගෙදර ගියාද…මං පොඩි වැඩක හිටියේ…ඔන්ලයින් එන්නත් බැරි වුණා”

“හරි හරි…මේ අහපන්කෝ”

මං වෙච්ච දේ මුල ඉඳන් කතාව කියන් ගියේ පුදුම හදිස්සියකින්

“අඩේ…සිරා ද කියන්නෙ උඹ”

“ඔව් ඕයි…ඔහොම බොරුවක් කියන්න මට අමාරුවක් නෑ”

“මොනවා වුනත් උඹ ඌට කලින් ඉඳන් ම කැමති නේ 😌”

“අනේ මේ 😒”

“මං දන්නෙ නැද්ද බන් උඹේ හැටි 😌”

“මං මොනවද ඕයි කියන්නෙ”

“උඹ හිතලා බලලා මොනවා හරි කියපම්”

“අඩේ ඔහොම කියන්න එපා බම් 🥲”

“හරි හරි මේ උඹ හදිස්සි වෙන්නෙ නැතුව හිටපම් ආ”

“හ්ම් හ්ම්”

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

සතියක් ම ගෙවිලා ගියේ කිසිම විශේෂයක් නැතුව

ඊළඟ දවසෙත් වෙනදා වගේම ක්ලාස් ගියත් අද නම් මට ප්‍රකාශ් එක්ක කතා කරන්නත් නිකන් මොකක්ද මොකක්ද වගේ 🥲

මං ගෙදර එළියට බහිද්දි ම ප්‍රාර්ථනා කරන් ආවේ අද යද්දි මට ප්‍රකාශ්ව හම්බවෙන්න එපා කියලා

මොකද කිව්වොත් අද චතූ එන්නෙත් නෑ කිව්වා…ඒක නිසා මං තනියම

ඒ හැම ප්‍රාර්ථනාවක් ම ගඟට කපපු ඉනි වගේ වුනා කියලා මට තේරුණේ පිටිපස්සෙන් ඇහුන කටහඬත් එක්ක

ඒ වෙන කවුරුත් නෙවෙයි අනේ…ප්‍රකාශ් 🥲

“කේශි”

එහෙමම මම හැරිලා බලලා එතන නැවතුනේ එයා අතින් මට නවතින්න කියලා කියපු නිසා

“Good morning කේශි”

“Good morning ප්‍රකාශ්”

“අද චතූ නැද්ද”

“අද එන්නෙ නෑ කිව්වා”

“හ්ම්”

වෙනදාට ඉවරයක් නැතුව කියවන මගේ කටට අද අගුල් වැටිලා වගේ

“කේශි”

“මගේ ප්‍රශ්නෙට අදවත් මට උත්තරයක් දෙන්න පුළුවන් ද”

එයා එහෙම කිව්වහම නම් මං කලේ පොඩි හිනාවක් දාපු එක විතරයි

ක්ලාස් ඇරිලා එද්දිත් වෙනදා වගේම අපි දෙන්නා බස් හෝල්ට් එකට ඇවිල්ලා මාව බස් එකට දාලා එයා ගියා

ගෙදර ගිහින් මැසේජ් එකක් දාන්න කියපු නිසා මං ඔන්ලයින් ගියේ මං ගෙදර ආවා කියලා එයාට කියන්න

📤 Mn gedara awa

මැසේජ් එක දාන පමාවට රිප්ලයි කළේ හරියට නිකන් මගේ මැසේජ් එක බලාපොරොත්තුවෙන් ම හිටියා වගේ

📥 Hm…Oyata barida mt uththarayak denna dnwath

📤 Mm

📥 Puluwnda

📤 Mm

📥 Mm mm kiynne…kmathi naththam ek hri kiynna

📤 Mm

මං හිතන්නේ මෑන්ට ඩෝන් ගියා…මගේ මැසේජ් එක සීන් කරලා මිනිහා offline ගියා

පුහ්හ් මුගේ තියන පණ්ඩිතකම

අපි බය වෙයි ඕවට

එහෙමම මං එයාට ඊළඟ දාපු මැසේජ් එක නම් මම දැම්මේ මාර බයකින්

🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

𝓝𝓪𝓭𝓾 💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *