හෝම් කමින්ග් – [05]

17
0

පෙර කොටසට

❤️•~ පස්වන දිගහැරුම~•❤️

(අවසරයකින් තොරව උපුටා ගැනිම හෝ මෙහි කොටස් වශයෙන් උපුටා ගැනිමද සපුරා තහනම් ය…….🚫)

ඒත් එක්කම වගේ ඇගට දැනෙන සීතල ස්පර්ශය්ක් නිසා…

මම ඉබෙටම ඔලුව ඉස්සුවේ හිතට දැනෙන මහා බයක් එක්කම…..

ඒ හිටියේ…

{අද එතැන් සිට….}

ඒ හිටියේ මට එළියට එන්න දොර ඇරපූ පුංචී ගෑණු ළමයා….

ඔව් එයා මා දිහා බලන් හිටියා….

ඒත් මේ ගැනු ලමයා කවුද?.. එයා කොහෙන්ද එන්නෙ කින්ද මන්දවත් මම හරියට දන්නෙ නෑ…

අහන්නම හිතුනත් ඒ පුංචි ගෑනු ලමයගෙන්…ඔයා කොහෙද පුතේ කියලා…

මට හිතුනෙම ගෙදර තියෙන බිස්කට් වලින් එකක් ගෙනත් දෙන්න…

පුංචි දරුවෝ ඔවා කන්න ආසයිනේ…

හිතලා මම කාමරෙට ගිහින් බිස්කට් උරෙන් එකක් දෙකක් අරගෙන කාමරෙ දොර ලොක් කරන් සාලෙට අවා…

එත් මන් එනකොට එ ලමයා කොහෙඅත් නෑ..

බලන්න පුලුවන් හැමතැනම වගේ මන් බැලුවා..

කිසිම තැනක ඒ ලමයා පෙන්න හිටියේ නෑ..

ඇයි දෙයියනේ ..මන් අහන්නෙ ඒ ලමයට හිතුනු වෙලාවට එන්නයි හිතුනු වෙලාවට යන්නයි…

කවුද ඒ ලමය්ව් මෙහාට එවන්නේ….

අනේ මන්දා…

ගත්තු බිස්කට් දෙකත් කටේ ඔබන් මන් දොර ලගට ගියේ…

” අයියේ මේ දොර අරිනවා…තමුන්ගේ කන් බීරී වෙලාද…”

මහත්තයා කෑ ගහන්නෙ මම කාමරෙ ඇතුල්‍ර් ලොක් වෙලා හිටියා කියලා දන්නෙ නැතුවද…

ඒ කියන්නෙ…

හ්ම්ම් වෙච්ච දේ මට තෙරුනා …

මහත්තයා නොදැන අමීරයි එකියන්නෙ මම කාමරෙට ගිය වෙලෙ ලොක් කරලා දලා තියේන්නේ…

කමක් නෑ කොහොම හරි අර ලමයා හරී මාව එලියට ගත්තනේ හිතාගෙන මම..

දොර ඇරියා…

” අයියේ තමුසෙ කොහෙද මෙච්චර වෙලා හිටියේ කියපන්…තොට බැල්ලියේ කන් ඇහුනේ නැද්ද කියපන් මන් කතා කරනවා ආ…”

දොර ඇරපු ගමන් මහත්තයා මගේ ඇගට ගොඩ උනේ…

වෙච්ච දේ ත් කියාගන්න බැරුව මම ලත වෙද්දී…

මොකද ඔක කිව්වයි කියලත් මහත්තයා ගන්නෙ මගේ පැත්ත නෙවෙ අමීරගේ පැත්ත නිසාම මම කට වහන් හිටියා……

” ඇයි උබ කතා කරන්නැත්තේ…උබ පිට්ටු ගිලලද… යනවා මට තේ එකක් හදන් එනවා ඉක්මනට ….”

” ඉන්න මහත්තයා මම හදන් එන්නම්…”

ඉක්ම්නට වතුර එක ගහලා මහත්තයගේ කොප්පෙත් හොදලා…

ලෑස්ති බෑස්ති කරලා…

මහත්තයට තේ එකත් හදාගෙන මම අරන් ගියා…

” මහත්තයා තේ එක…”

තේ එකත් අල්ලන් මම කතා කරේ ඔලුව දෙකට නවන් ඉන්න මහත්තයට…..

මට හිතෙන්නෙම මහත්තයට එක්කො ප්‍ර්ශ්නයක්….

නැත්තම් මෙහෙම හැසිරෙන්නැ නෙ දෙයියනේ….

” ඔතනින් තියන්න සදී….”

දෙයියනේ ජීතෙටම මහත්තයා මේ තරම්…හොදින් කතා කරාමයි මට..

මටත් නොදනිම මගේ හිනාව මුණ පුරා විසිරිලා…

“මොකද තමුසෙ හිනා වෙන්නෙ…ආ…ඉදාන්නව මෙතනින් මට තමුසෙගෙන් දෙයක් අහන්න තියෙනවා….”

අද මෙයාට මක් වෙලාද…

හිතින් හිත හිත මම වාඩි උනේ මහත්තයට ඉස්සරහා තියෙන සොෆාවේ ..

” මට ඇත්ත කියපන් …ඇයි මාව දාලා ගියේ ආ..”

මහත්තයා ඒහෙම අහනකොට…මාව නිකන් තුශ්නිබුත උනා වගේ…

දෙයියනේ මහත්තයා මේ මොනවා අහනවද මන්දා…

අනිකඑහෙම වෙන්නෙ කොහොමද…

මහත්තයා ගේ ගොරනාඩු සද්දෙට මම ආයෙමත් ගැස්සුනා….

“දෙයක් ඇහුවම උත්තර දෙන්න පුරුදු වෙනවා…තමුසේ දැන් මට කියනවා ඇයි මාව දාලා ගියේ …”

මහත්තයා ආයෙමත් අහන්නේ…මොකද්ද කියන්න මට තෙරෙන්නෑ…

ඒත් ඇස් වල ලොකු දුකක් …හැන්ගිලා තියෙනවා මට පෙනවා..

එකමද කොහෙද අද මහත්තයගේ ඇස් දෙකේ කදුළු…..

” මම මහත්තයව දලා ගියේ නෑ මහත්තයා…මට තෙරෙන්නැ මහත්තයා මොනවද මෙ කියවන්නේ කියලා…………”

දන්න තරමින් මම කියුවේ ඒ ඇස් මගහැරලා…

ඔව් බලන්න බෑ එ ඇස් දිහා මට ..මොකද ඒ තරමට ඒ ඇස්වල දුක් හැන්ගිලා වැඩී…

” බොරු කරන්නෙ උබ මටද බන්…ආ…මටද උබ බොරු කරන්නේ…මගේ මාරයා අවුස්සගන්න එපා …මට ඇත්ත කියපන්…නැත්තම් මම උබව මරනවා මගේ අත් දෙකෙන්….”

” උබ කියන්නෙනෑ…නේ මට නේද..මම උබව අද ඉවරයක් කරලා දානව….

එහෙම කියාගෙන මහත්තයා මගේ ඉස්සරහට ආවේ…සොෆා එකටම කොටු වෙලා ඉන්න මම අසරනව කෑ ගහද්දී…

” අනේ මහත්තයා මව අතාරින්න..අනේ මාව මරන්න එපා …බෙල්ල..බෙල්ල මහත්තයා..මට මට..මහත්තයා හුස්ම…හු..ස්…ම… ග…න්..න..බෑ……ම..හ..ත්..ත..යා … ම…ගෙ…බෙ…ල්…ල.. ආහ්……

” නෑ මන් උබව මරනවා අද මගේ අත් දෙකෙන්ම උබව මරනව මම අද….”

මහය්හ්තයා හයියෙන් මගේ බෙල්ල මිරිකගෙන ඉද්දී..වෙදනාවටම කදුළු එලියට පැන්නා…

බෙරෙන්න පුළුවන් උපරිම ශක්තිය දැම්මත්…

මහත්තයා මට වඩා ශක්තිමත් නිසා මට බෙරෙන්න අපහස් උනා…

බෙල්ල හයියෙන් මිරිකන්න මිරිකන්න මට හුස්ම ගන්නම බැරිවෙද්දී…

සිහිය නැති වෙන්න වගේ ආවෙ මට …

අර පුංචී ගෑනු ලමයගෙ රූපෙත් බොදවෙවී පෙනෙන්න ගද්දී මට…

.

.

.

.

.

” කැහ්…කැහ්….ආහ්…මගේ ඔලුව… “

හිසෙන් දැනෙන වෙදනාවත් එක්ක මට ඇස් ඇරුනා…

හිතුනා මහත්තයා වෙන්න ඇති මාව ඇදෙන් තියන්න ඇත්තේ කියලා….

ටිකක් ඇදෙන් බැහලා සාලෙට යන්න හැදුවත් මම පුදුම වෙලා නැවතුනේ…

එදා හොස්පිටල් එකට ආපූ ඩොක්ටම හිනා වීගෙන මගේ ඉස්සරහට එද්දී…

” ආ ..හා..හා යන්න..යන්න..ඇදට..කො නගින්න..ඔයා රෙස්ට් කරන්න ඕනේ තෙරුනාද ….ලමයෝ….”

වෙනදා හිතට දැනිලා නැති ලොකු ආදරයක් මුළු හිතම එළිය කරා වගේ දැනෙද්දී…

මව අල්ලන් ගිහින් ඒ ඩොක්ට ඇදෙන් හාන්සී කරා…

ඒත් කෝ මහත්තයා…ඩොක්ට විතරක්ම ඇයී…

” සදී අර කබඩ් එකේ තිබ්බ ෆොටෝ එක තමුසෙ ගත්තා නෙද ආ…දීපන් උබ මාව මිනි මරුවෙක් කරගන්න කලින් මට ඒ ෆොටො එක දැන්මම දීපන්…..”

ආපු ගමන් මහත්තයා අයෙමත් මගේ කොන්ඩෙන් ඇල්ලුවේ…මුලු හිසෙ කැක්කුමෙන් එන වෙදනාව මගෙ තවත් දෙගුණ තෙගුණ වෙද්දී…

” අනේ මහත්තයා මම ගත්තෙ නෑ..අනේ මට රිදෙනවා..ආහ්..මහත්තයා අතා…රි..න්..න …මහත්තයා අනේ….”

කොච්චර කැ ගැහුවත් මහත්තයා හෙන ආවෙගශිලි වෙලා….කොන්ඩෙන් අල්ලන් හයියෙන් මගේ ඔලුව ගැස්සුවේ….

පුදුම තරම් වෙදනාවක් මට එවෙලේ දැනෙද්දී…ඒත් ඒ ෆොටො එක මන් මහත්තයට දෙන්න හොද නෑ…කියලා හිතලා මම හිටියේ…මැරුනත් ඒ ෆොටො එක දෙන්නැ කියම එක තීරණේ මත………

” නුරාග් …පැත්තකට වෙනවා අයිසේ…මේ කෙල්ල මැරෙයි..තමුන් ඉස්සෙලත් මේ කෙල්ලව මරන් ගිහින් මම ආවෙ නැත්තම් මේ අහින්සකි අද් ජීවතුන් අතර නෑ……..පලයන් පැත්තකට උබ …ෆොටො ර්කක් නිසා මෙ කෙල්ලගේ ජිවිතේ විනාශ කරලා දාන්නද ප#රයෝ උබ යන්නේ….”

ඩොක්ට මැදට පැනලා මහත්තයව තල්ලු කරල දැම්මේ..මටත් රවාගෙන මහත්තයා මාව අතාරිද්දී…

ඒ ත් එ වැඩෙන් වෙන්නෙ මහත්තයා ඉටපස්සෙ ඩොක්ටත් එක්ක රන්ඩු වෙන එක…

එකටනම් මම පොඩ්ඩක්වත් කැමති නෑ…

දැනටම එහෙම හිතද්දිත් මහත්තයා ඩොක්ටට ගහන්න අත උස්සනවා…

අමාරුවෙන් නැගිටින්න ගිහින් මම ආයෙ බිමට වැටුනා…

” නුරාග් …තමුන්ගෙ වැඩ නිසා මේ අහින්සකි මැරෙනවා කොයි වෙලේ හරී…. “

” ඇයි උබට ආ…ඇයි උබට අමාරුද…උබට අමාරුද මෙකි මෙහෙම වැටෙනකොට…”

කතා ජරගන්නවත් පන නැතුව මම ඉද්දී මතකයි ලාවට ඩොක්ට මහත්තයා එක්ක කියව කියව මාව උස්සලා හිමිට ඇදෙන් තිබ්බා…..

” අමරුවක් නෑ..එත් මචන් ම්ම උබ තරම් අපත මිනිහෙක් නෙවේ…..උබට ඔයිටවඩා හොදින් මේ කෙල්ලගෙන් අහන්න පුළුවන් මචන්…එක තෙරුම් ගනින්න්….මොකද මම ඩොක්ට කෙන්ක් උනාට…තාමත් මම උබව පොඩි කාලෙ ඉදන් දන්න උබේ හොදම යාළුවා……

කතා කරගන්න පණ නැති වෙලේ මම හිටියේ ඩොක්ටගෙයි මහත්තයගෙයි කතාවට ඇහුන් කන් දීගෙන…

එතකොටයී මට තෙරුනේ ඒ ඩොක්ට මහත්තයගේ හොදම යාළුවෙක් කියලා….

” රිතික් උබ කියන්නේ මන් ගැන නොදැනද බන්…ආ… මෙකී..මෙකී මතක නැද්ද උබට මාව දලා ගියා …ආ උබට මතක නැද්ද එවා ….”

මහත්තයා ඩොක්ටට වෙදනාවෙන් කියද්දී….

ඒත් මන් දන්නෑ…මන් දන්නෑ මට මොනාද උනේ කියන්න…

ඒත් මට තෙරුනේම …

කවුරුම හරී කවුරුම හරී මන් ගාවට එනවා….

ඒත් එක්කම ඔහෙ මගේ ඇස් පියවිලා ගියා …

” ඔයා තාම දන්නෑ නුරාග් අපේ ආදරෙට හතුරෝ හිටියා කියලා…ඔයා එක නොදැනයී කේන්ති පිට කරන්නේ ….”

” සදී තමුසේ ….වෙනස් …සදී තමුසේ …තමුසෙට මේ මොකද උනේ…සදී .ඉස්සෙලා තමුසෙගේ මේ වෙනස තිබ්බෙ නෑ……”

” ඔව් ….මම සදී…මම සදී උත්තලා නූරාග්..මම් ඔයාගේ සද ….”

” ඔව් ..ඔව්…මගේ මැණික…මගේ සද….උබ තමා…එත් …උබ මට වැරැද්දක් කලා මගේ සද….ඒත් උබ වෙනස් මයේ මැනික…..උබ සැහෙන්න වෙනස්……….”

” වෙනස් නොවුනොත් නේ පුදුම නුරාග්…….”

” සද…මට ඇත්ත කියපන් බන්…උබ…මට මට තෙරෙන්නෑ …මට උත්තර දීපන්…මට උත්තර දීපන් යකො මාව පිස්සු ූහදවන්න එපා….”

” නුරාග් …මම ඔයාව දලා ගියේ නෑ නුරාග්….ඒත්..?”

” ඒත් කියන්නෙ බන්…මට කියපන්…මට කියපන් ඒත් කියලා උබ නතර කලේ ඇයි සද…”

” මෙහෙර් මාව මැරුවා නුරාග්….ඔව් මෙහෙර් මාව මැරුවා…මෙහෙර් මට හුගාක් වද දුන්නා නුරාග්……”

මතුවට….

😣🚫දෙයියනේ මේ මොකද මේ වෙන්නේ…

😣🚫කවුද මේ…? සදී ඇයි වෙනස් වෙලා…

🚫😣නුරාග් ගෙත් හැසිරීම වෙනස්….

අපී බලමූ නෙද ?

….

😒බොනස් දෙම්න කම්මැලි ලමයි මට….

කතාව අවුල් ද ? ක්ම්නෙට් එකක් දාන්න ප්ලීස් කතාව දෙන්න හිතෙන්නෑ…කතව ලස්සනයි දානකොට…

දැනෙන්න අදහසක් දාන් යන්නකෝ…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *