❤️….
❤️….
❤️….
❤️….
❤️•~හයවන දිගහැරුම*~•❤️
(අවසරයකින් තොරව උපුටා ගැනිම හෝ මෙහි කොටස් වශයෙන් උපුටා ගැනිමද සපුරා තහනම් ය…….🚫)
….
මහත්තයට පාඩුවේ බැල්කනි එක ළග ඉන්න දිලා..
මම ආපහූ යන්න හැරුනත්…
ආයෙම ඔලුවෙන් හිස රදයක් ආවේ මට…
මුලු ඔක්කොම කැරකෙනවා වගේ පෙනෙද්දී….
.
.
“නුරාග් …මට ඔයාව ඔනේ නුරාග්…අනේ මට රිදෙනවා නුරාග් …. මට ඔයාව ඔනේ…අනේ නුරාග්…මට බෑ නුරාග් ඔයව දලා යන්න…අනේ මාව බෙරගන්න නුරාග්……”
{අද එතැන් සිට }…
” උබ මාව රවට්ටනවා සදී…ඔව් යකො උබ මාව රවට්ටන්නවා…කියපන් මට මොකද්ද උබට වෙලා තියෙන්නෙ…..”
“අනේ නුරාග් මන් ඇත්ත කියන්නෙ නුරාග්….මෙහෙර් මට වද දෙනවා නුරාග් …පුළුවන්න්නම් මාව නිදහස් කරන්න…ප්ලීස් නුරාග්…..”
” මට තෙරෙන්නැ මැනික උබ මොනවද මේ කියන්නෙ…තෙරෙන සින්හලෙන් කියපන් ….ඉතින් කතාකරපන්….”
” මම යනවා නුරාග් මම යනවා…මම ආයේ…මම ආයේ එන්නැති වෙයි…..”
” සද… උබ කොහෙද බන් යනව කියන්නෙ…උබ ඉන්නෙ මා ලගමනේ …
” දවසක මේ හැමදෙයක්ම ඔයාට දැනගන්න හම්බෙයී නුරාග්…………”
.
.
.
.
හිසෙන් දැනෙන අමුතු තද ඔලුව කැක්කුමත් එක්ක මම ඇස් ඇරියා…
එක වෙලාවකට මට එන කැරකිල්ල මොකද්ද මන්දා…
සැරින් සැරේ මට එන කැරකිල්ල ගැන මහත්තයට කියන්න හිතුන නිසා…මම ගියේ මහත්තයා කොහෙද බලන්න….
යනකොට මහත්තයා කාමරේ ඇද උඩ ඔහේ කල්පනා කරනවා…
අනේ දෙයියනේ මහත්තයට ප්රශ්නයක්වත්ද…
මම හිමින් සිරුවේ මහත්තයා ලගට ගිහින් ඇදෙන් ඉදගත්තේ….
මහත්තයා ගැහුවත් බැන්නත් …අද කොහොම හරි මහත්තයා එක්ක කතා කරනවා කියලා…..
” උබ මගේ සද නෙවේ…..උබ වෙන කවුරු හරී …”
ඇදෙන් ඉදගත්තත් එක්කලා මහත්තයා එහෙම කියද්දී…මට දැනුනේ මහා අමුත්තක්….
ම්න් අත අරන් හිමින් සිරුවේ ..මහත්තයගේ උරහිස් තිබ්බේ…
වෙනදට වඩා මහත්තයගේ පෙනුම නිවිච්ච බවක් නිසා….
” මහත්තයා කියන ඔය සද කවුද කියන්න මන් දන්නෑ මහත්තයා…එත් මට පුළුවන්…මහත්තයා කියන සදව හොයන්න උදව් කරන්න…
මහත්තයා එහෙම නමක් දාන්න තරම්…මට හිතෙනවා ඒ ගැනු ලමයා ගොඩාක් ලස්සන ඇති කියලා…හරියට එයාගෙ මුණ …සද වගේ ඇති නේද…….?…”
ඇස් තෙත් වෙද්දී සිරුවට…මම මහත්තයට කියුවේ මෙතෙක් මගේ හිතේ පහලට පහලට තෙරපිලා වගේ තැන්පත් වෙලා තිබුණු දෙවල්……
එහෙම අහද්දිත් ඒ ඇස් ගැස්සෙනවා මම බලාගෙන…
මහත්තයා ඒ ශනිකයෙන් මගේ පැත්ත හැරිලා…මගේ ඇස් මත මහත්තයගේ ඇස් තිබුණේ….
එක මට්ටමේ….
වෙනදා නොතිබුනු මහත්තයගේ මේ නිවිච්ච වෙනසට හේතුව…මගේ හිත කියන්නෙම ලොකු ප්ර්ශ්නයක් නිසා කියල යී….
” හෙට උදේ ලෑස්ති වෙන්න….දැන් යන්න මට තනියම ඉන්න ඔනේ….”
මහත්තයා කියාගෙන නැගිට්ටේ ..ටවල් එකත් කරේ දාන් බාතෘම් එකට යද්දී…
නොපෙන්නුවට…මහත්තයා එහෙම කියද්දී චුටී දුකක් හිතුනා මට…
ඒත් ම්න් කල්පනා කරේ…මහත්තයා මට උදේ ලෑස්ති වෙන්න කියුවේ ඇයි කියලා…
” මහත්තයා මම…කොහෙ යන්නද?…”
” එක උබට වැඩක් නෑ …තමුසේ උදේම ලෑස්ති වෙනවා යන්න….දැන් යනවා කියුවම එක සැරයක්……”
” මහත්තයව ….මම නිකරුනේ තරහා ඇවිස්සුවා නේද?…මට සමාවෙන්න …මහත්තයගේ හිත රිදුනානම්…..”
” අනේ සදී තමුසේ මේ කාමරෙන් පලයන් යන්න එලියට…මගෙම් මැරුන් නොකා ….මට සැනසිමේ ඉන්න ඔනේ ඕයි………..”
“මහත්තයා..ම්ම දෙයක් අහන්…..”
“සදි කියුවම අහලා පලයන් යන්න…මට වදයක් වෙන්න එපා තමුසේ…..උබ මාව තාමත් රවට්ටනවා එදා වගේම…යනවා මගෙ කාමරෙන් තමුසේ……..දැන්නම් මට තමුසෙව තිත්ත උනා ඕයී….මන් ඉක්මනට තමුසෙව ඩිවොස් කරලා දලා අමීරව මැරි කරනව…එත්කොට ඔය තියෙන ටික කුදලන් පලයන් උබලගෙ වන්නියට……….”
මහත්තයා කියාගෙනම කඩන් පැන්නේ මගේ ඇස්වල කදුළු එක දෙක වැටෙනකොට….
කමක් නැ කියලා හිතලා හිත හදාගෙන මම යන්න ආවෙ අනිත් කාමරෙට්…
මහත්තයා එක්ක අද නිදගන්න බැරි වෙයි කියලා හිතුන නිසාම මම එහා පැත්තෙ කාමරෙට ඇවිල්ලා…ඇදෙන් ඇල උනේ…
මහත්තයා කියපු සෙරම වචන මම ආයෙ ආයෙ කල්පනා කරද්දී….
හරි අසාවෙන් ඇහුවට මගේ සද කියලා ඔය මුවින්ම….
සත්තයී සැනසුනා ඇවිලුනු මුළු හිතම ශනිකෙට…
ඒත් ඔය මුවින්ම් ආයෙමත් උබ මගේ සද නෙවේ කියනකොට…
නිවිනු මුළු හිතම දෙදරුම් කෑව එක මොහොතට….
මට බෑ මහත්තයා ඔයගෙ දුරකට යන්න…
මහ හුගාක් ආදරෙයි මන් ඔය හිතට…
කොහොමද මම බලන් ඉන්නේ…
අමීරව මහත්තයාගේම කරගන්නකන් දවසක…
නෑ එක වෙන්න දෙන්න බෑ මහත්තයා මට…
ඒත් තෙරෙන්නෑ දැන්නම් මම මොකක් කරන්නද …
ලොකු හුස්මක් උඩට ඇදුනේ මගේ ඇස් දෙක හෙමි හෙමින් අඩ නින්දට යා වෙද්දී……
.
.
.
.
.
” සදී…නැගිටින්න … සදී…කෝ… සදී …”
හරී ආදරණීය ආමන්ත්රණක් කනට ඇහෙද්දී…
ඉයේ ඇවිලුනු මුලු හිතම නිවිලා ගියා…
ඔව් ඒ මහත්තයගේ කටහඩ ඇහෙද්දී…
මන් හිමි හිමින් ඇස් දෙක ඇරියා…
මහත්තයගෙ මුණ දැක්කත් එක්කල තිබුණ හිතේ අමාරුව අඩු වෙලා…මුණට මගේ හිනාවක් ආවේ ඉබේටමයී…
වෙලාවකට හොදයි වෙලවකට නොහොදයි..
එකට වෙනසත්….මහත්තයා හිතන දේ ම වෙන්න ඔනේ…
ඉයේ රෑ මහත්තයා කෑ ගහපූ නිසා හිතේ අමාරුවට මට හොදටොම නින්ද ගිහින් ..තිබිලා..
ඇදෙන් නැගිටිනකන්ද කොහෙදෝ මහත්තයා මන් දිහා ම බලන් ඉදියා….
ලොබ හිතුනා ඔය ආදරෙට…එත් බයක් හිතුනා ..ආයෙමත් ඔය හිත් වෙනස් වෙනවා නෙද හිතිලා….
” මොනව්ද කල්පනා කරන්නේ…ගිහින් ලෑස්ති වෙනවා…”
ආයෙමත් මහත්තයා කතා කරේ ටිකක් සැරින් වෙද්දී..
සුපුරුදු පරිදි ම්ම බිම බලගෙන ඇදෙන් නැගිට්ටා…
යන්න ගියත් බාත් රූම් එකට මුණ හොදගන්න…
නැවතුනේ මම…
” ටිකක් ඔහොම ඉන්නවා…. මට දැනගන්න ඔනේ මගේ අල්මාරියේ තිබ්බ අර ෆොටො එකට මොකද උනේ කියලා…….”
ඇස් දෙක උඩබිම් ගියා වගෙ උනේ එවෙලේ…
මට ආයෙමත් එක දීපන් කියලා ගහයිද…
බයේ ගැහි ගැහි මම හිටියේ …මාව කතා කරගන්නවත් බැරි තරමට ගොත වෙද්දී..
මහත්තයා අඩියට දෙකට මා ළගට එනවා කියලා මට තෙරුනේ මහත්තයගේ සපත්තු සද්දනෙ.
” ඇහුනේ නැද්ද මම කියපු එක තමුසෙට ආ…”
” ආව්…අනේ මහත්තයාමම ගත්තේ නෑ …මහත්තයා…”
ලගටම ඇවිල්ල මගේ කට තද කරලා මහත්තයා අල්ලගත්ට්ගෙ …
හරියට මට කතා කරගන්නවත් බැරි වෙන විදියට…
මොන තරන්නම් රිදෙනවද ඒ ගොරුසු අත් වලින් අල්ලද්දී…
නෑ කියන්න කියන්න කට මගේ මිරිකුවේ මහත්තයා …හෙන හයියෙන්…
” හරි …මම උබ කියන්නැ නේ..නෙද…මම බලාගන්නම් උබ ගැන ….අද එළි වෙයි උබේ ඇත්ත තත්වේ…දැන් යමන් ලෑස්ති වෙයන්…”
” මහත්තයා…අනේ වදින්නම් ..මහත්තයා මේ මොකද්ද කරන්න හදන්නේ…
” මොකද්ද කරන්න හදන්නේ…මොකද්ද කරන්න හදන්නේ…අහන්නේ…උබ බයද? ආ උබෙ අතීතේ එලිවෙයි කියලා බයද උබ….”
“මගේ එලිවෙන්න දෙයක් නෑ මහත්තයා……එත් මහත්තයට සැක නම්…ඔනම දෙයක් කියන්න ..මට පුළුවම් එක ඔප්පූ කරන්න…”
” උබව ..උබව මන් වැඩි දවසක් තියාගන්නෑ…උබ මගෙන් අයින් වෙන්න ඔනෙ එච්චරයී…මගේ මාරයා අවුස්සගන්නැතුව ඉක්මනට ගිහින් ලෑස්ති වෙලා වරෙන් යන්න මා එක්ක….”
” හරි..මහත්තයා තරහා ගන්න එපා ප්ලීස්..මම එන්නම්…ඉන්න මම ඉක්ම්නට ලැස්ති වෙන්නම්…කෑ ගහන්න එපා මහත්තයා…එහා ගෙද්ර්රට ඇහෙයී…ඇහුනොත් මහත්තයටත් එක හොද නෑ……”
” මට හොද නැති වෙන එක මම බලාගන්නම් බැල්ලියේ…උබ බැල්ලි ගිහින් පලයන් ලැස්ති වෙල වරෙන් …..”
මහත්තයා ඇගට කඩාගෙන ආයෙමත් පනිද්දී….
තවත් බැනුම් අහන්න බැරි කමට…
.
.
.
ලා කහ පාටට හුර චාම් ගවුමක් දිගට ඇදගෙන…
ඉනෙන් පහල තියෙන කොන්ඩෙ එකතු කරලා කට්ටක් ගහලා…
මම ඉක්ම්නට ලෑස්ති වෙලා සාලෙට ආවා…..
සාලෙට එනකොට….
මතුවට…
😣🚫 සදිව මහත්තයා කොහේද එක්කන් යන්නේ..?
😣🚫මහ්ත්තයා කියන සද කවුද?…
අපි බලමූ නෙද ඊලග කොටසින් හමුවෙමූ…
හී ලමයි අදට සුට්ටයි හොදේ…තලා වෙන්න එපා …
හෙට ඉදන් කතාව් සුපුරුදු පරිදි දෙනවා…
මං chthuddaya…