හෝම් කමින්ග් [ 2 කොටස ]

14
0

by @chathuddya

……මිහිදන් කැලඹිල්ලක්….

❤️….

❤️….

❤️….

❤️….

පලමු දිගහැරුමට~•❤️

~•❤️ දෙවන දිගහැරුම❤️•~

( අවසරයකින් තොරව උපුටා ගැනිම හෝ…කොටස් වශයෙන් මෙහි උපුටා ගැනිම තහනම්ය 🚫 )

….

සෙරොම මගෙ ලියකියවිලි ටික මුළු කාමරෙ පුරාම උඩට විසි වෙද්දී…

” මහත්තයා එපා…මහත්තයා…අනේ මහත්තයා ඔකනම් කරන්න එපා …ප්ලීස්..මහත්තයා අනේ මගේ ඇදුම්…මහත්තයා මට ඇදුන් තියෙන්නෙත් ඔච්චරයි…අනේ ප්ලීස් මට සමාවෙන්න මහත්තයා…අනේ මහත්තයා අහන්නකෝ….මහත්තයා එපා…මහත්තයා එපා මගෙ ඇදුන් ටික …මහත්ත්යායායායා එපාපාපා….”

අද එතැන් සිට…….

වැද වැද ඉල්ලුවත් මහත්තයා මගෙ රෙදි ටික ජනෙලයෙන් එළියට විසි කරේ කිසිම හිතක් පපුවක් නැති මනුස්සයෙක් විදියට….

මේ තරම් වෙනස්කම් මට කරන්නේ …

මම මොනා කරාටද මගේ මහත්තයා…මම අඩ අඩ ඇහුවා….

එත් මන් බලාපොරොත්තු උනේ මහත්තයගෙන් ඒ වගෙ උත්තරයක් නෙවෙයී…..

” උබ…..මිනිස්සු එක්ක බුදියලා..සුදන එකී වෙන්න ආවද මම ගාවට මා එක්ක බුදියන්න….ආ පරට්ටියේ මම…තොට කොච්චරන්ම් වියදම් කරාද….බලපන් …බලපන් මන් උබට අද කරන දේ…..අද රෑ ඉදන් උබ විදවයි…

අද උබට ඇදුම් දෙන්නෙ නෑ…ටවල් එක ඇදන් හිටපන් උබ හීතලේ වෙවුල වෙවුල ….පලයන් මගේ කාමරෙන් එලියට…නකුටු බැල්ලි……………”

” අනේ මහත්තයා….. මට එම කතා කරන්න එපා … මම මහත්තයහෙන් අහන්නෙ එකම එක දෙයයි මහත්තයා….

ඒ මම මහත්තයට කරපූ වරද මොකද්ද…ඔය කියන කිසිම වරදක් මම කරලා නෑ මහත්තයා……ඇයි මට මෙම කරන්නෙ……..”

ආයෙම මම අසරණ විදියට බෑගැපත් වෙලා මහත්තයා ඉස්සරහා ඇහුවේ ..

මහත්තයා කියන වචන පපුවෙ අස්සෙ ගිගුම් කාරගෙන යද්දී…….

ඒත් …මහත්තයා කකුලෙන් ගැහුවේ …මම බඩ අල්ලගෙම එහෙන්මම බිම දිගා වෙද්දී….

” ආහ්…අම්මා.හ්හ්….”

යට බඩ හරියට මහත්තයා වෙගෙන් ක්කුලෙන් ගහපු පාරට ….

වෙදනාවට ඇස් වලින් කදුළු පැන්නෙම …

හිත කිව්වෙම උබ මැරෙයි සදී කියලමයී….

මොකද දරන්න බැරි තරමටම …මට වේදනාව දැනුනේ……………

මුත්‍රා පිටවෙන තරමට වෙදනවෙන්…..

“;හොද වැඩෙ උබට…වරෙන් යන්න බැල්ලි එළියට …අද උබ එළියෙ ඉන්නෙ…මෙහෙට වරෙන්…….”

මහත්තයා මට බල්ලෙක්ට වගෙ කතා කලේ…

බඩ අල්ලගෙන මම නැවිගෙන …බිම දිගැ වෙලා ඉද්දී….

නැගිටිගන්න තියා හිතන්නවත් බැරි වෙද්දී මට..

ටවල් එකත් ලෙහෙන්න ඔන්න මෙන්න…

එත් නැගිටින්න උත්සහා කරෙම මම මහත්තය්ගෙන් බැනුම් අහන්න බයට…..

එත් ඒ උත්සහය අසාර්තක වෙලා මාව ආයෙම බිමට ඇදගෙන වැටුනේ…

යටිබඩ හරියෙන් ඒ වෙදනාව තදට දැනෙද්දී…අඩ අඩාම මම …..

දිගා වෙවී …මහත්තයගේ කකුල් දෙක ගාවට ආව …

” ඒ දේ නන් කරන්න එපා අප්පච්චී…..මට හුගක් වෙදනයි යටි බඩ…පුළුවන්නම් මට වතුර එකක් දෙන්න අප්පච්චී…..”

යාන්තමින් තොලපට වලින් මම කතා කලේ…වෙවුල වෙවුල…

ඒත් මට පෙනුනෙම…මහත්තයා ඒ කියපු දෙත් නක්කියට අරන් හිනා වෙන විදිහ…..

මගෙ ජිවිතෙට මම මෙ තරම් දුකක් කාගෙන් වත් විදලා නැති වෙද්දී…

මැරෙන්න තරම් වෙදනයි මට අප්පච්චී……

ඇයිදෝ මේ වෙනස්කම් …මේ

දරන්න බෑ …නේ ස්වාමිනි මට

ඇහුනිදෝ නුඹට මම…කෑ ගසන හඩ…

” උබට මොන වතුරද…? …උබට මම දෙන්නෑ එක වතුර උගුරක්….උබ නිසා මම විදෙව්වා කල්පයක්…උබත් විදවපන් දැන් කල්ප කාලයක්………..අව මෙතන වතුර ඉල්ලන්……..උබට වතුර නෙවෙ මම දෙන්න ලෑස්ති කරල තියෙන්නෙ….

වහා….වහා…….”

අඩලා අඩලා අඩන්න තරන් කදුළු නෑ අප්පච්චි මට…..

ඔයා කියන කියන වචන ගානට මේ ඇස් හරි ඉක්මනට තෙත් උනා …..

බැරිමරගාතේ වතුර ටිකක් ඉල්ලුවෙ තමන්ගෙ මහත්තය්ගෙන් ….තිබහට බොන්න…

ඒත් මහත්තයා මම අහන්නෙම …මිනිස්සු මේ තරන්නම් නපුරුද….

පුළුවන්ද වතුර උගුරක් නොදී ඉන්න තමන්ගේ ගෑණීට……….

හරි කමක් නෑ අප්පච්චි කෛයලා හිතා හදාගත්තේ මම ආන්න එහෙම………

පිස්සියක් වාගෙ මම අඩද්දී මහත්තයා මාව කොන්ඩෙන් බිම දිගෙ ඇදගෙන ගිහින්….

වැලහින්නම් වාගෙ අඩ අඩ කැගැහුව මම දොරට ගහ ගහ…

“අනෙ..අප්පච්චි..දොර අරින්න අප්පච්චි..මට හුගක් සීතයී…මව වෙවුලනවා…අනේ අප්පච්චී…මාව ගෙට ගන්න…

මාව ඇහෙන්නැද්ද අප්පච්චී…

අප්පච්චී…අප්පච්චී අනේ ඔයා නිදිද…අප්පච්චි මාව ඇතුලට ගන්නකො…මට සීතලයී….හ්ම්ම් කමක් නෑ අප්පච්චී මම මෙහෙම ඉන්නම්…ඔයා නිදාගන්න…….”

අන්තිමට මගෙ කටින් කියවුනෙ එ වචන ටික ….

කට්ට කරුවලෙ පීරලා පීරලා හොයාග්ත්ට්ගේ මහත්තයා ජනෙලියෙන් එලියට විසි කරපූ….

මගේ රෙදී ටික…..

බ්ලවුස් කෑල්ලකුයි …සායකුයි ඇදගෙන…

ඔලුවට තියාගන්නත් තව බල්වුස් කැලි දෙක්ක් ගුලි කරලා තියාගත්තේ බිම පිලේ කෑල්ලේ….

එහෙමම ඇල උනේ ..දොරට ගහලා වැඩක් නැ කියල හිත කිව්ව නිසාමයි ….

ඉකි ගහලා ගහලා මහන්සි මට හුගාක්….

බොන්නවත් වතුර දුන්නැති නිසා …කරුවලෙම ඇවිද්දේ මම…ටැප් එකක් හොයාගෙන….

වතුර පොදක් බොන්න…තොල්පට වෙලිච්ච නිසා….

ඒත් ඒ කිසිමටැප් එකකින් වතුර බිදක් ආවෙ නෑ…

මට හිතුනෙම …අප්පච්චි වතුර ලයින්එකත් ඔෆ් කරලා කියලාමයි…….

ඒ තරම් වයිරයක් තියෙන්න පුළුවන්න්ද හිත් වල….

පිරිසිදු පතිවතක් තියෙන මට ඔයා හරියට ගැරහුවෙ ඇයිකියලා මන් දන්නැ අප්පච්චි …

මට දැන් හිතෙන්නෙම මෙක මහා පටලැවිල්ලක්…ලෙහාගන්න බැරි …පටලැවිල්ලක්…

වතුර ටැප් එකෙන් වතුර නැති නිසා මම ඇවිත් සිමින්තියෙන් ඇල උනා…..

එහෙමම ඇස් දෙක පිය ගත්තේ ..ඇස් අග තිබුණු කදුළු …හිමින් සීරුවට දෙපැත්තට බෙරිගෙන යද්දීඉ……

❤️….

❤️….

❤️….

පානදර ජාමේ සිතලේ මම වෙවුලනකොට …නිකමට වත් හිතුනෙ නැද්ද අප්පච්චි මාව ගෙට ගන්න….

ගැහි ගැහි ටවල් එකත් ඇදගෙන මම බිම සීතලේ වකුටු වෙලා….

මෙලෝ දෙයක් පෙන්නැති තරමට කට්ට කරුවලයි මුළු එලියම…

මහ රෑ දෙගොඩ හරියේ…අනෝර වැස්සක් කඩන් හැලුනේ….

මවත් ඇහැරමින්…….

මොකද කියනවනම් අකුණු ගහන නිසා බයට මම නැගිටලා හිටගත්තා දොර ගාව…

කොච්චර කෑ ගැහුවත් අප්පච්චි දොර අරින්නැති නිසා….

එහෙමම දොර මුල්ලෙ …ඇස් යාන්තමට වගේ වැහෙනවා මට දැනුනා….

එච්චරයි මට මතක තිබ්බේ…

.

.

.

.

හතර වටෙන් එළිවිගෙන එද්දී…

ඉර අව්වෙ සැරටම මාව හරි ඉක්මනට ඇහැරුණා….

ඇස් ඉදිමිලා…නිසා ඇස් දෙකට ගොඩාක් වෙහෙසයි….

ඒත් අමාරුවෙන් නැගිටලා දොර ළගට ගියේ ආපහු….

අප්පච්චි දැන් නැගිටලා ඇති කියලා හිතලා…

” අප්පච්චී……දැන්වත් මේ දොර අරින්න අප්පච්චි…මම වැරදි කරේ නෑ මගෙ අප්පච්චිට…මේ දොර අරින්න ප්ලීස්………”

කියි කියො මම දොරට ගැහුවෙ අප්පච්චිට ඇහෙන්න…..ඒත් අප්පච්චි කිසිම සද්දයක් නෑ…

මට බයයි අප්පච්චි…ඔයාට කරදරයක්ද කියලා…

ඒත්කොහොමද මම ගෙට යන්නෙ….

ඉහින් කනින් හීන් දාඩිය දාගෙන ආවෙ මට වත්තට කවුදෝ එනවා දැකලා…

මම මෙහෙම ටවල් එක පිටින් එළියේ ඉන්න එක අප්පච්චිටත් හොද නැති නිසා …

ඒත් එක්කම මම දැක්කේ…

” මහත්තයා…….අනේ අප්පච්චි කතා කරන්න්කො…අනේ දෙයියනෙ මොකද අප්පච්චි මේ….ඔයා හොදටම බීලා….අනේ දෙයියනේ කුස්සියෙ දොරත් ඇරලා….මහත්තයා….

මහත්තාඅ නැගිටින්න…මම අව…සදී ආව අප්පච්චි…අනේ නැගිටින්නකෝ….අප්පච්චි…අප්පච්චි කතා කරන්නකෝ……………”

පිටිපස්සට දුවනකොට මම දැක්කෙ කුස්සියෙ දොරත් ඇරලා…

මන් මටම කල්පනා කරගන්න ගමන් මහත්තයව උස්සන්න පුලුවන් උපරිම වීරීය දැම්මා….

එහෙමම මම මහත්තයව හිමිහිට ආයෙම බිමින් තිබ්බ විදියට තියලා……

.

.

වතුර ටික අරන් ඇවිල්ල මහත්තයගෙ කම්මුල් වල ගලා හිමින් තට්ටු කලා…

මන් දන්නවා මහත්තයට මාව පෙන්නන බෑ…මාව අප්පිරියයි මාව ගදයි කියලා….

ඒත් මට බලන් ඉන්න බෑ මගෙ මහත්තයා නිකරුනේ මෙහෙම විනාස වෙනවට…

පුළුවන් තරම් උතසහ කරලා මහත්තයට යාන්තමින් සිහිය ආව කියලා දැනගත්ට්ගේ….

මහත්තයා ඇස් හීනී කරලා මන් දිහා බලද්දී…..

ලොකු සතුටක් එක්ක ….මහත්තයට සිහිය ආපූ සතුටෙටම …මම පැනලා මහත්තයව බදාගෙන එ පපුවට ඔලුව තිබ්බෙ හරිම ආසාවෙන්….

ඒත් තිරිසනෙක්ට වගේ මහත්තයා ….

” සදී…යනවා එහාට මගෙන් මැරුණ් නොකා …උබෙ ඔය ගද ගහන අත් වලින් මාව අල්ලන්න එපා ඔකේ….තමුසෙ ඉයෙ මගෙන් කෑව මදි වෙලා තව කන්නද ආවෙ කියනවා ආ……..”

” කට ..තලනවා තෙරුනාද…මව අල්ලන්න ආවොත් ආයෙ…පලයන් යන්න ගිහින් වැඩක් බලාගනින්..පව් දෙන්න ආව හැත්ත…..”

මොකෙන්ද එකකින් මගෙ ඔලුවට වැදුන තෙරෙද්දී…

කලන්තෙට වගේ කැරකෙද්දී…කැගැහුවෙ …මට ඉන්න බෑ අප්පච්චි කියලා…

එහෙම කියද්දිත් අප්පව්හ්චි ඔයා…..

මතුවට…

ක්ම්නෙට්ස් 50ක් වත් තිබ්බොට්ජ් බොනස් හම්බෙයි…කම්න්ට් නැත්තම් නෑ…මොකද මහන්සි වෙලා ලිව්වට කම්නෙට් හතරයි පහයි…

හැබැයි එහෙම හරි ක්ම්නෙට් දාන මගෙ පැටව් ටිකට මම ආදරෙ…….🤭

මං chathuddya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *