by chathuddya…
❤️…….මිහිදන් කැලඹ්ල්ල..ක්……❤️
❤️….
❤️….
❤️….
❤️ පෙරකොටසට
❤️•~*තෙවන දිගහැරුම*~•❤️
*(අවසරයකින් තොරව උපුටා ගැනිම හෝ මෙහි කොටශ් වශයෙන් උපුටා ගැනිමද සපුරා තහනම් ය…….🚫)*
” ආහ් ….අප්පච්චී…මගේ ඔලුව….”
මොකෙන්ද එකකින් මගෙ ඔලුවට වැදුන තෙරෙද්දී…
වෙදනාවට කැ ගැහුනේ කදුලුත් එක්ක මට..
කලන්තෙට වගේ කැරකෙද්දී…කැගැහුවෙ …මට ඉන්න බෑ අප්පච්චි කියලා…
එහෙම කියද්දිත් මහත්තයා ඔයා…..
{අද එතැන් සිට }……
එහෙම කියද්දිත් මහත්තයා ඔයා……..
ගනන් නොගෙන කට කොනින් හිනා උනා….
එන්න එන්නම මගෙ ඇස් පියවෙද්දී….
මට දැනුනේ මහත්තයගෙ රූපෙත් බොද වෙවී ඈතට යනවා… වගේ හැගීමක්…..
.
.
.
.
ටිකෙන් ටික මට ඇස් අරින්න් පුළුවන් වෙනකොට….
මට තෙරුනෙ මම ඉන්නෙ හොස්පිටල් එකේ කියලා…..
මට මොකද උනේ කියලා මතක් කරන්න හැදුවත්……
එක මට ගොඩාක් අපහසූ දෙයක් උනා….
මොකද කල්පනා කරද්දිම වගෙ මට ඔලුවෙන් තද ඔලුව කැක්කුමක් එන්න ගත්තා…..
වටෙම ඇස් යවනකොට…..මම දැක්කෙ ..ටිකක් තරුණ ඩොක්ට කෙනෙක්….
මාව චෙක් කරන්න එනවා…
හරිම සිරියාවන්ත මුණක් ඒ ඩොක්ටට තිබ්බේ…අනේ මට්ත් එ වගේ අයියෙක් හිටියානම් කියලා හිතුණා ……
ලාවට මම දෙතොල් අතරින් හිනා වෙද්දිම වගේ…..
ඩොක්ටත් මාත් එක්ක හිනා උනා…
“දැන් කොහොමද ඔයාට….?”
හිනා වෙලා ඩොක්ට මගෙන් අහද්දීම වගේ..
එතනට මහත්තයා කඩාගෙන පැනගෙන්නෙ….
මෙච්චර වෙලා සතුටින් හිටපු මගෙ මුණට….
අදුරක් එක් කරමින්……
” ඔව් ඔව් අයිසේ…එයාට සනීපයි…ඉක්මනට ටිකට් කපනවා…මට මෙකිව ගෙනියන්න ඕනේ……..”
මහත්තයා ඩොක්ටටත් කෑ ගහලා කිව්වේ මගේ පැත්ත දිහාත් රව රව බලන ගම්න්….
කොච්චර සතුටින් හිටියත් …මහත්තයා හදන්නෙම මගේ ඇස් තෙත් කරන්න…
මන් නිසා නිකරුනේ ඩොක්ට බැනුම් අහනවා බලන් ඉන්න බැරි නිසා…
මම ඇදෙන් නැගිටලා ඉදගත්තා…
” මහත්තයා…අපි යන්…ඩොක්ට ටිකට් කැපුවම…මෙතන කලබල කරන්න එපා මහත්තයා…ප්ලීස් කියන එක චුට්ටක් අහන්න……”
මහත්තයගේ අත් කොනෙන් අහුවෙන ශර්ට් එකේ..කොන අල්ලගෙන මම කියද්දිත්…
ඩොක්ටකගේ ඇස් වල කදුළු…
ඒත් ඇයී……මන් නිසා…පෙශන්ට් කෙනෙක් නිසා…
එ ඇස් ගැස්සුනෙම මගේ ඇස් වලින් එක දෙක හැලුනු කදුළු බිංදූ වලට…
තවත්නම් ඒ ඇස් දිහා බලන් ඉන්න බැරිකමට…
මම ඩොක්ටගෙ ඇස් වලින් මිදිලා බිම බලාගත්තා….
“නුරාග් ඔයා මේ විදියටද වයිෆ් ව බලාගන්නේ ආ …..ලැජ්ජ නැද්ද තමුන්ට මේ අහිංසකීට හිරි හැර කරන්න……. මිස්ට නුරාග් තමුන් මහ ලොකු ලොකු බිස්නස් කරාට වැඩක් නෑ තමන්ගේ වයිෆ්ව බලාගන්න බැරි මිනිහෙක්ගෙන් අයිසෙ රටට වැඩකුත් නෑ මේ ලොකේට වැඩකුත් නෑ……ශිට්…මන් හිතුවේ නෑ මිස්ට නුරාග් ඔය තරම් පහත් මිනිහෙක් කියලනම්………………..”
මගේ ඇසුත් ලොකු උනේ ඩොක්ටගේ කතාවට…
ඩොක්ට මහත්තයගේ මුණටම එහෙම කියද්දී…
මහත්තයාගෙ ඇස් තවත් රතු වෙන්න ගත්තා… මම ඒ ඉරියව් වලින් දකිනකොට…
මට හිතුණෙම තව මෙතන මොනා වෙයිද කියලා…..
මම ඉක්මනට නැගිටලා ගිහින් මහත්තයව හයියෙන් අල්ල ගත්තේ …
මහත්තයා ඩොක්ටට ගහන්න අත උස්සද්දී….
“අයිසේ තමුසේ මට උගන්නන්න එනවද …මගේ ගෑනිව බලාගන්න විදිහ ….තමුසේ මෙයාව ඉක්මනට චෙක් කරලා දෙනවා මට ගෙනියන්න….එහෙම නොවුනොත් මම නරකයි කියන්න එපා ………”
මහත්තයා මුලු හොස්පිටල් එකම දෙදරන තරම් හයියෙන් ඩොක්ටටකෑ ගැහුවේ….
ඩොක්ටත් …අසරනව මා දිහා බලද්දී….
“ඔයිටවඩා ඩොක්ටස්ලට ගරු කරලා කතා කරන්න පුරුදු උනොත් හොදයී මිස්ට නුරාග්……ඔයාට පුළුවන් වයිෆ්ව අරගෙන යන්න………
හැබැයී මීට වඩා හොදට බලාගෙන්න වෙයී….”
මාර කැක්කුමක් නේ උබට මේ පත්තිනි අම්මා ගැන තියෙන්නෙ ……….”
“ඔව් මිනිහෝ කැක්කුමක් තියෙනවා…. නුරාග් තමුත් නූගත් උනාට මම නූගත් නෑ….නමුත් මේ වගේ කෙල්ලෙක්ට උබ වගේ නරුම මිනිහෙක් එක්ක ඉන්නත් බෑ…ආන් එක මතක තියාගත්තොත් හොදයී…….
ඔයට පුළුවන් ගෙදර යන්න… හැබැයි ප්රිස්සමින් යන්න……….”
ඩොක්ටටත් කේන්ති ගිහිල්ලා මහත්තයට බැනගෙන බැනගෙන ගිහින්..
මා දිහා බලල පරිස්සමට ඉන්න කියලා…
ඩොක්ට එතනින් ගියේ තවත් දුරදිග රන්ඩු යයි කියලා හිතලාවෙන්න ඇතී….
ඒත් දැන් මහත්තයා මාව කන්නවගේ බලාගෙන ඉද්දී….
පපුවත් එක්කලා පිච්චෙන්න පටන් ගත්තා මට…..
” ඒයි ගෑනියේ …බලපන්කෝ අරුට උබ වෙනුවෙන් තියෙන අමාරුව….උබත් ලස්සන කොල්ලෙක් දැක්කම එල්ලෙන්නමයි නෙද හදන්නෙ….
මිනිස්සු දහ පහළොස් දෙනා එක්ක බුදියපු උබට ආයෙ අමුතුවෙන් කොල්ලෙක් දැලෙදාගන්න ඔනේ නෑ නෙ….යමන් ගෙදර…ලෑස්ති වෙයන් ඉක්මනට……..”
මහත්තයා අඩියට දෙකට මා ගාවට ඇවිත් මුණට බර වෙලා කියද්දී….මම බයටම ගල් ගැහිලා වගෙ හිටියා….
” මොකද තමුසේ සද්ද නැතුව ඉන්නෙ ආ…ඇහුනද මම කියපු එක තමුන්ට?..ඉක්මනට පලයන්..බැල්ලියේ මට වැඩ තියෙනවා……..”
ම..ම.. …ලෑ..ස්..ති…. වෙ…න්…න..ම් ..ඉ..ක්…ම..න.ට…”
ඔව් මං බයයි …ගුටි කාගෙන හරි මට මහත්තයා ගාවමයි ඉන්න ඔනේ…
මට බෑ ආයෙමත් කසාදේ කඩන් ගිහින් අම්මලා අප්පච්චිලාගේ මුණේ දැලි ගාන්න….
එක නිසා සදී ඔයා මේ ගමන යන්නම ඔනේ….
මම මටම උපදෙස් දිලා තරවටු කරගෙන…
ඉක්මනට ඇදුම් ටිකයි ගෙනාපූ බඩුයි …පැක් කර ගත්තේ…
මහත්තයා එක්ක ආපහූ යන්න…..
❤️….
❤️….
❤️….
❤️….
ගෙදරට ආපූ ගමන් මං දිව්ව්‍ර් මගේ කාමරෙට…
ඒත් දැක්ක දෙන් මගේ මුළු ඇගම හීතල වෙලා ගිය හැගීමක් වගේ මට දැනුනේ……
මහත්තයි මම යි ඉන්න කාමරේ ඇද උඩ කවුද මන්දා කෙල්ලෙක් ඉන්නවා දැක්කහම මට ඉබෙටම අත ඔලුවට තිය උනා….
වෙන දෙවල් හිතා ගන්න බැරිදෙනකොට මම ඒ කෙල්ල පෙරොගෙන හිටපූ බෙඩ් ශිට් එක හයියෙන් ඇදලා විසි කරා….
“නැගිටපන්…කවුද තමුසේ…තමුසේ කොහෙන්ද මෙ ගේ ඇතුලට ආවෙ කියනවා…..”
තියෙන කේන්තිය එක්කලම මම ඒ කෙල්ලට කැ ගැහුවේ බෙඩ් ශිට් එකත් අදින ගමන්…
ඒත් දෙයියනේ…
මට බෑ…
මට බෑ..
මම ඇඩුවා…
ඇස්වලට ඉබෙම කදුළු පිරුනා…
ඒ කෙල්ල…
ඒ කෙල්ල සම්පුර්ණ නිර්වස්ත්‍රව..හිටපු විදියෙන් තෙරුනේ…
තවත් ඉන්න බැරි තැන…
මම ඇදලා ගත්තේ කොන්ඩේන්….
” කියපන් මට උබ කවුද කියලා….උබ් ආවෙ මගේ මහත්තයව මගෙන් උදුරගන්න නම් …මතක තියාගන්නව එක කවදාවත් වෙන්නෑ තෙරුනාද…යනවා යන්න මේ කාමරේන්…….”
” ඒයී මාව අතාරිනවා මෝඩ ගෑනියේ මට රිදෙනවා..ආවුහ්…අයියො බබා එන්නකෝ..අනේ මේ ගැනි මාව නියපොතු වලින් හුරනවා…අනේ නුරාග්….අතැරපන් ගැනීයේ……………නුරාග් අනේ එන්නකෝ……”
ඒ ගැනිව මම නිපොතු වලින් හුරනකොට…..කම්මුලට පවා එ ගැනි මට චට පට ගලා ගහන්න ගත්තා …
ඒත් කමක් නැ කියලා ඉවසන් මමත් අනිත් පැත්තට එකීව බිම දාගෙන ගහන්න ගත්තා…..
ඒත් එක්කම වගේ මගේ කනට දැනුනේ වෙදනාවත් එක්කම….
මට දැනුනේ මගේ කොන්ඩෙන් කවුරු හරි ඇදලා ගත්තා වගේ…….
” ආවුහ්හ්….කවුද තමුසෙ…අතාරිනවා මාව…ආවුහ්…අතැරපන් මිනිහෝ…මාව…ආවූහ්හ්…ආයී මගෙ කොන්ඩේ ..කොන්ඩේ අවූ….”
කෙස් ටික ගලවලා ගන්න තරම් කේන්තියකින් ඒ මනුස්සයා මගෙ කොන්ඩෙන් ඇද්දෙ …
මම මෙරහඩ දිලා කැ ගහද්දී…
ඉවසන්න ඉන්න බැරිම තැන මම වීරිය් දලා එ මනුස්සය්ගෙ බඩට ඇන්නෙ හයියෙන්…
“දෙයියනේ මහත්තයා……..අනේ මහත්තයා මම දැක්කෙ නැ මහත්තයා කියලා..අනෙ මට සමාවෙන්න මහත්තයා….”
අමාරුවෙන් හරි ඉන්නව ඉවසන් මහත්තයට ඔන එකක් කරන්න කියලා…
මහත්තයා බඩ අල්ලගෙන ඇදට වැටුනත් එක්කම මම මහත්තයව බදන් අඩන්න ගත්තා. ..
තවත් ඉවසන්න බැරිම උනේ අර කෙල්ලත් බොරුවට මහත්තයව සනසන්න ගද්දී…
ඒත් කමක් නෑ මහත්තයා මට…
මගෙ පැත්තට කවුරුවත් නැති වෙනකොට…
දැනුනා මට සෑහෙන්න අසරණකමක්….
” බලන්න නුරාග්…මේ මොඩ ගෑනි මටත් තුවාල කරලා…ඔයාටත් ගැහුවා…ඇයි නුරාග් ඔයා මෙකිව තියන් ඉන්නෙ ආ …පයින් ගහලා එලියට ඇදලා දාන්න මෙයාව දැන්මම….”
හරි හරියට මගෙ ඇස් දිය වෙන්න පටන් ගත්තා …
කිසිම හැගිමක් නැතුව හිස් හැගිමකින් මහත්තයා දිහත් මහත්තයට තුරුලු වෙලා ඉන්න ඒ කෙල්ල දිහාත්…
නිහඩව බලන් ඉන්න තරම් එවෙලෙ මගේ වෙදනාව දරුණු උනා….
මහත්තයත් මට පෙන්නනම ඒ කෙල්ලගෙ කරට අතදාගත්තේ…මහත්තය්ගේ ඇගින් අයින් වෙලා…
මම කාමරෙන් එලියට යන්න අඩිය තියද්දි….
” ඒයි සදී ඔහොම නවතිනවා…. තමුසෙ කොහේද ඔය යන්නෙ ආ….තමුන්ට මම දැන් කියුවෙ නැ නෙ කොහෙවත් යන්න කියලා….මතක තියාගනින් මේ ගැහුව වාඩුව මම් උබෙන් අල්ලනවා කියලා…
යනවා ගිහින් තේ කක් හදන් එනවා අමීරා ටයි මටයී……..”
මහත්තයගෙ ම කටින් එහෙම කියද්දී…
උත්තර නැතුව මම නිරුත්තර උනා…
එතකොට ඒ කෙල්ලගෙ නම අමිරද…
නෑ …නෑ දෙයියනෙ එහෙම වෙන්නෙ කොහොමද…
එතකොට මම මහත්තයගේ කවුද…
මට තෙරෙන්නැ දෙයියනෙ මට තෙරෙන්නැ…
මම මටම ඔලුවට ගහන් කාමරෙන් දුවන්න හැදුවත් මට ඇහුන අමිරා මට මොනවද කියනව…
” එපා නුරාග් ..මේ ගැනි අපිට වහා දලා අරන් එයි…ශිට්…අපි වෙනම ඔඩර් කරමූ බබා…”
” එවා කොහෙද මාත් එක්ක…ඔය බය වෙන්න එපා අමීරා…මන් දන්නවා මෙකිව අල්ලෙ නටවන්න…අනික වස දලා මෙකී ජිවතුන් අතර ඉන්නත් නෙවෙ……ඒය් ඇහුන්ද තමුන්ට..
හා..හා යනවා යනවා ඉක්මනට මටයි මගෙ නොනටයි ගිහින් තේ දෙක අරන් එනවා………”
මහත්තයා එහෙම කියද්දි…මම ඉක්ම්නට කදුලු ටික අත් අල්ලෙන් පිහාගෙන ආවෙ කුස්සියට …
ඇවිල්ලා….මහත්තයටයී අමීරටයී තේ දෙක හදන්න උනුවතුර ගහලා…
මම ගියෙ සින්ක් එකට කෝප්ප දෙක හොදන්න..
.
.
.
කොප්ප දෙකත් හොදලා ඇවිල්ල හීටර් එකෙ ප්ල්ග් එකත් ඔෆ් කරලා…
උණුවතුර ජග් එක කොප්ප දෙකට වත් කරද්දිම..
උණුවතුර ජග් එකම මගෙ පපුවට හැලුනේ….
ඒත් එක්කම මගේ ඇස් වලට දැක්කෙව්…
මගේ පිටිපස්සෙ ඉදන් අමීරා හිනා වෙන විදිය…
ප්පුව ඇතුලේ දැවිල්ල ගනිද්දි පපුව අල්ලගෙන මම ඉක්මනට ඉක්මනට ටැප් එකට අල්ලලා තෙමා ගත්තේ…
තවත් මහ හයියෙන් අමීරා මා දිහා බල බල හිනා වෙද්දී….
” ඒයි හොද වැඩෙ තමුන්ට….බලාගෙන ඉන්නවා…තව ඉස්සරහට මම තමුසෙට මීට වඩා දෙවල් කරන්න ඉඩ තියෙනවා…..”
දැන්නම් මගෙ ප්පුව හෝස් ගගා ගින්නට පිච්චෙද්දී…
එත් වැඩිදුරක් අමීරට යන්න හම්බුනෙ නැ කියලා මට තෙරුනේ…
එකපාරට අමීරා ගේ දෙවනත් වෙන්න කෑ ගහද්දී……..
මම පපුවත් අල්ලගෙන දිව්වෙ ….මොනා උනත් මනුස්සයෙක්ට කරදරයක් වෙද්දි මට බලන් ඉන්න බැරි කමට….
යනකොට මම දැක්කේ…
මතුවට….
😣🚫 සදීට ඇයී මේ තරම් නුරාග් වද දෙන්නෙ…
😣🚫නුරාග් කියනවා වගේ සදීගෙත් වැරදී තියෙනවද්?
🤫අපී බලමූ නෙද?
අදනම් බෝනස් රෑට දෙන්න නම් හැබැයි හැමොගෙන්ම කතාව ගැන අදහසක් ඔනී..කතාව ලස්සනයි කිලා දැම්මොත් බොනස් නෑ හුම්…
ක්ම්නෙට්ස් වලට තැන්කියු පැට්ව් නේ…..
අද ත් කියවලා අදහසක් දාගෙන යන්න අනිවාර්ව්න්ම…
කතාව ලස්සනයි කියලා නම් කියන්න එපා ලමයි ..
ඔයාලගෙ ප්‍ර්ශ්න වලට මම ඉක්මනට උත්තර අරන් එන්නම් 🫢