හොම් කමින්ග්
by @chathuddya
❤️….
❤️….
❤️….
❤️….
තුන්වන කොටසට ❤️
❤️•~සතරවන දිගහැරුම*~•❤️
එකපාරට අමීරා ගේ දෙවනත් වෙන්න කෑ ගහද්දී……..
මම පපුවත් අල්ලගෙන දිව්වෙ ….මොනා උනත් මනුස්සයෙක්ට කරදරයක් වෙද්දි මට බලන් ඉන්න බැරි කමට….
යනකොට මම දැක්කේ…
යනකොට මම දැක්කේ අමීරා කොන්දත් අල්ලන් බිම වැටිලා ඉන්නවා…
මගේ පපුව ඇතුලින් දැවිල්ලක් ආවත් මම එක ගනන් නොගෙන ඉක්මනට දුවලා ගියේ අමිරව නැගිට්ටවන්න ….
” ආහ්…අම්මෝ..නුරාග් එන්නකෝ….අනේ මාව වැටුනා…අහ් මගේ කොන්ද….අනේ නුරාග් එන්නකෝ….අහකට යනව මාව අල්ලන්න එන්න එප තමුසෙගෙ ඔය කැත අත් වලින් …….”
කොච්චර අමිර මට බැන්නත්…ඔනතරම් බනින්න කියලා එවා මම ගනන් නොගෙන…
අමිරට කෙලින් වෙන්න උදව් කළා…
පපුවත් අතගගා ඉද්දි ..
මම
දැක්කේ මහත්තය දුවගෙන එනවා…
ඔයා මම තුවාල උනාමවත් ඔහොම දුවගෙන ආවෙ නෑ මහත්තයෝ…
අමීරා වෙනුවෙන් ඔය උණු උන හිත…මන් වෙනුවෙන් උණු උනේ නෑ මහත්තයෝ…
කමක් නෑ …මන් හිතන්නෙම අමීරා වසනාවන්තයී…ඔයගේ ආදරේ ලබන්න..
” අමිරා මොකද උනේ…පරිස්සමින් මැනික හීමීට නැගිටින්න…”
මැනික කියලා ඔය කටින් අමීරට කියද්දී…සත්තයී මේ පපුවට උනුවතුර හැලුනට වඩා වෙදනාවක් ආවා මට….
“දැන්ද නුරාග් ඔයා එන්නේ….බලන්න මගේ කොන්ද…ආහ්…ඔය දන්නවද බබා..මේ ගැනි මව තල්ලු කරා….ඔහ් ශිට්…බලන්න කොහොමද බබා මම ඔෆිස් යන්නෙ හෙට…. ..
දෙයියනේ…මම් අහන්නේ මනුස්සයෙක්ට පුළුවන්ද ඔච්චරටම බොරු කියන්න…
හ්ම් ඔව්…අමීරා හරි ලස්සනට මහත්තයට ඒ බොරුව ගොතලා කියුවා…
මම ඇස් පියාගත්තේ මහත්තයා ඉටපස්සෙ කරන දේ මම හොදාකාරවම දන්න නිසා…
“චටාස්//…
තමුන් අමීරව වැට්ටුවේ හිතලා නෙද කියපන් සදී මට….මගේ යකා අවුස්සගන්න එපා තමුසේ……….අමීරට එක අතක් තියලා මින් පස්සෙ අහු උනොත්…
මම අඩුවෙන් ගලවන්නෙ උබේ දත් දැනගනින්………යන් අමීරා අපි යන්න……”
එතනම මම කදුළු ටික පිහද ගෙන වාඩි වෙද්දී මහත්තයා අමීරව උස්සලා දෝතට ගත්තේ…
අද මම ඉන්න ඔන තැන අමීරා ඉහළින්ම හිටියේ….
මහත්තයට බොරු ආදරයක් පෙන්නන් කියලා …මම හොදටොම දැනන් හිටියා….
කදුළු ඇස් වල ඇවිත් නතර වෙද්දී…පිච්චුනු පපුව අත ගගා මම ඔහේ ඒ දිහා බලන් හිටියා…
පිච්චුණු පපුවට වඩා වෙදනයි මහත්තයා අමීරව දෝතට වඩාගෙන ඉද්දී…
එක මට දැනුණා හෙන තදින්ම….
” අනේ නුරාග් මාව තව ටිකක් තුරුල් කරගන්න ප්ලීස් …මට සීතලයි හොදටම…බඩත් කිනි…..”
” ඔයාට බඩකිනිද බබා…එනම් අපි කියමූ නෙද අපේ කුස්සි අම්මට අපිට කන්න කෑම ටිකක් රෙඩී කරන්න කියලා…….”
මට හිතාගන්න බෑ මහත්තයෝ
අමීරා නිසා ඔයා මට රිද්දන්න පටන් අරන්….
මාල හත දලා ලස්සනට ගෙනාවේ මේකටද මහත්තයෝ මාව….
කුස්සි අම්මා කුස්සි අම්මා කියලා ඔය කටින් කියවෙද්දී…
කදුළු හරිය්ට බැදුනේ මකුළු දැල් වගේ…..
අඩන්න බැරි කමට හිත ගල් කරන් ඉන්නවා මහත්තයෝ ඔයාට නොපෙනෙන්න….
එහෙම නොපෙනෙන්න ඉදියමත් මහත්තයෝ ඔයා රිද්දවනවා තවත් මහ හයියෙන් මට…
මහත්තයගේ තුරුළට අමීරා තුරුලු වෙලා ඉද්දී…හිතුනා මටත් පොඩී ඉරිසියාවක්…
හිත කියුවා …අද උබ ඉන්න ඔන තැනට එන්න අමීරා උබට වඩ හුගක් පින් කරලා කියලා….
ඔව් එක ඇත්ත මහත්තයෝ…මම පව් කාර ඇති..
එක වෙන්න ඇති ඔය තුරුලට මට එන්න පින් මදි තවමත්…..
විනාඩි දහයක් විතර මම මහත්තයා දිහායි අමීරා දිහායි බලන් එක එල්ලේ කල්පනා කර කර හිටියා….
කවුද ඇවිත් මගේ කන ලග කෑ ගහන සද්දෙ නිසා මම පියවි ලොකෙට ආවේ ගැස්සිලා…
” ඒයි ගෑනියේ….ඇහුනෙ නැද්ද උබට ආ…කන්න හදන් වරෙන් අපිට කන්න….ගොඩේ ගෑණි ශිට්….අපිව කන්න වගේ බලන් ඉන්නවා…….”
” හරි…අමිරා..මන් හදන්නම්…”
එහෙම කියලා මම ආපහු හැරුනේ කුස්සියට….
කලින් අමීරට ගැහුවත්…මන් හිතුවේ නෑ මහත්තයා අමීරට මේ තරම් ආදරෙ කරයි කියලා…
අමීරගෙ පැත්ත මහත්තයත් ගද්දී…මම තනි වගේ දැනුනා….
එකනිසාම කරබාගෙන ඉන්න මම පුරුදු උනා….
කුස්සියට ගිහිල්ලා…තිබ්බ වලන් පිගන් ටිකත් හොදලා…
එලවලු ටික එලියට ගත්තා….
.
.
.
.
යාන්තම් උයලා ඉවර කලා මන් පැය කින්…
ඔක්කොමත් ලෑස්ති කරල කෑම මෙසෙටත් යවලා මම බාතෘම් එකට ගියේ මුණ පොඩ්ඩක් හොදගන්න…..
” සදනී….සදනී…ඕයී ගැනියේ තමුසේ කෝ….”
මහත්තයා ගේ කටහඩ ඇහුන ශනිකයෙන් මන් ටැප් එකත් වහලා ගෙට ආවේ බැනුම් අහන්න් තියන බයටමයී….
” ම..මහත්තයා මම….මේ…මුණ……”
” අයිසේ මම තමුට කියලා තියෙනවා ….අපී කෑම කනකොට ලගින් ඉන්න කියලා…අඩු පාඩු බෙදන්නේ තමුන්ගේ ආච්චිද ආ….එනවා යන්න…අපිට තව බත් ඔනේ ගෙනත් තියපන් මේසෙට……….”
මහත්තය මගෙ මුණට එබීගෙන කියද්දී….
මම ත් ඔහේ එහෙම්මම හිටියේ කතා නොකර…
“මම..ගෙන්නම්..මහත්තයා යන්න….”
මහත්තයා සාලෙට යනවත් එක්කම මම ආයෙ කුස්සියට ගිහිල්ලා…
ලොකු දීසියට පුරොලා බත් ටිකක් බෙදන් ආවා…
දෙයියනේ ඇයි මේ තරම් …රිද්දන්නෙ මට ..
මන් කොහොමද මෙවා බලන්නේ….
මට ඉන්න බෑ දෙයියනේ….
ඇස් නලියනවා…
කදුළු වලින් තෙත් වෙවී යනවා මගේ ඇස්…
කෑම මෙසෙ ඉදන්…අමීරා හරී ආදරෙන් නුරාග්ට කවන්නේ…මගෙ පැත්තත් බල බලාමයී…
සැහෙන්න රිදෙනවා මහත්තයෝ මට…
වෙන කරකියාගන්න දෙයක් නැති කමට ඉන්නවා මම …
ටක්ගලා එතන මෙසෙන් බත් දීසිය තියලා ..
බලන් ඉන්න බැරි නිසා මම යන්න ගියේ…
“ඒයි ඇහුනේ නැද්ද කියන එක ආ….ඔහොම ඉන්නවා….ඇයි තමුසෙට අපි කන දිහා බලන් ඉන්න ඉරිසියයිද…..අනේ නුරාග් බලන්නකෝ මේ ගැනී අපිට මතුරනවද කොහෙද මුණු මුණු ගගා….”
අමීරා එහෙම කියුවේ…මන් මටම කියාගෙන අඩනකොට…
ඇත්තමයි මන් න්ම් ඔය ගැනිගේ නැලවිල්ලට ආසම නෑ…
මහත්තයව නම්ම ගෙන හැසිරෙන විදිහ දකින ඔන කෙනෙක්ට පෙනවා…. අමීරා නුරාග්ට ආදරේ කරන්න බොරුවට කියලා…
ඒත් කරන්නම්කෝ මන් හොද වැඩක්…
” අන්න දැක්කද…අන්න දැක්කද නුරග් අර ගෑනී මතුරනවා අපිට…. ඇස් ඇරලා බලන්නකො නුරාග්……ඔයාට පෙන්නැද්ද මන් අහන්නෙ එවා…..”
මට හීනාත් එක්කලා…
මන් මටම කියාගන්න එවට අමීරා බය වෙලා…
” හරී හරී අමීරා….. ඒයි සදී…..යනවා මෙතන බලන් ඉන්න ඔනේ නෑ…අපිට නිදහසේ කන්න ඔනේ…. ඔන උනොත් මන් උබට කතාකරන්නම්…..ඔය ඉතුරුවා ටිකක් කාපන් ….”
හ්ම්ම් දැන් මට වෙලා තියෙන්නෙත් අන්තිම ඉතුරු දන්කුඩ ටික කන්න….
කමක් නෑ මහත්තයා ඒකත් මම සතුටින් බාරගන්නම්…
එහෙම හිතලා මම ගියේ බඩකිනිත් නැති නිසා කාමර්ව්ට…
කාමරෙට ගියපූ ගමන් ඇදට වැටුනා මම….
පැයක් යන්න ඇතී…
ඉකි ගගහා ඇති තරම් ඇඩුවා…
හිතුනා සෙරම දමලා ගහලා ගමේ යන්න මට….
ඒත් මට බෑ අප්පච්චිලාගෙ මුනේ දැලි ගාන්ට…
එහෙම හිතලා අනන්නත වාර ගනනක් මම හිතා හදාගත්තා හරිඋ ඉක්මනට…
අමීරයි මහත්තයයී යනවා සද්දෙ ඇහිලා මම ගියේ දොර ගාවට…
දොර අරින්න හැදුවත්…
කොච්චර දගලලාඅ අරින්න හැදුවත් මට දොර ඇරගන්න බැරි උනා…
ඉයේ රෑ ඉදන් …එක බත් ඇටයක් බඩේ නැ තිබුනේ….
බඩකිනි වැඩිකමට…
වම්නේට වගෙත් එන නිසා මම භාගෙට දෙකට නැවුනා….
” ඕක්….ඕග්…ඔග්ග් …අහ්හ්… අම්මෝ….පපුව මගේ…ආහ්….”
වමනේ දලා දලා…මම පපුවත් අල්ලන් හිමිට ඇදෙන් වාරු උනා…
වතුර උගුරක් බොන්නවත් මට කාමරෙන් එලියට යන්න බෑ…
මව ඇතුලෙ දල ලොක් කරලා මහත්තයයි අමීරයි ගිහිල්ලා…
තිබ්බ වතුර පිපාසෙට….කදුලු අතට එකතු කරලා..
බොන්න හිතුනු තරම් පිපාසයි මට…
බඩකින්නට නින්ද යන්නෙත් නැති තරම් වෙද්දී…
මම නැගිටලා ගියේ මහත්තයගේ අල්මාරිය ළගට….
දෙයියනේ..ම්ම
” මහත්තයා ගාවකොයින්ද මගේ පොටෝ එක්ක්…මහත්තයා මාව දැකලා නැ නේ මීට ක්ලින්….දෙයියනේ මෙ මම නෙද….”
ඔව් මහත්තයගේ අල්මාරිය අදිනකොට මට හම්බුනේ…
මගෙම පින්තූරයක්…
රතු පාටට හුරු දිග සායයි…මල් මල් අත්බොරිච්චඉ කරපූ කොට බ්ල්වුස් එකයී ඇදන් ඉන්න…මගේ පොටෝ එකක්…
ඒත් මට හිතාගන්න බැරි තරම්…
කොහෙන් ආවද මහත්තයගෙ අතට මගේ ෆොටෝ එක..
මන් එවෙල්ව්ම දඩබඩ ගලා මගෙව් බැග් එක ඇදලා බැලුවේ ඒ ෆොටො එක මන් ගාව තියෙනවද කියලා…
දෙයියනෙ ඔව්…මගේ ෆොටො එක එහෙම්මම තියෙද්දිත් මන් ගාව තියෙන ෆිටො එකෙම කොපියක් මහත්තයා ගාවත්…
මන් දන්නවා කිසිසෙත්ම මෙ ෆොටො එක තියෙන්නෙ එකයි…එකත් මා ලග විතරයී…
අනේ දෙයියනේ මට තෙරෙන්නෑ….
ඒ කියන්නෙ මහත්තයා මාව දන්නවද….
ඒත් ….
.
.
.
.
මහත්තයා ගාව තිබ්බ පොටො ර්ක මම මගේ බැග් එක අස්සෙ ගැහුවේ…
තවත් මෙක ගැන හොයලා බලන්න ඔන කියලා හිතුන නිසාඅයි.
මහ රෑත් වෙලා…මහත්තයයි අමීරයි තවම ගෙදර ආවේ නැති වෙද්දී…
මගේ හිතට අමුතු බයක් ආවා…
ඒත් එක්කම බඩගින්න දරා ගන්න බැරිකමට මම…
කාමරේ එල්ලලා තිබුනි බිස්කට් එකෙන් එකක් දෙකක් කලා යාන්තමින් බඩ පුරොගත්තා …..
බිස්කට් එක දෙක කකා ඉද්දී..ඇහුනේ මට මහත්තයගේ කා එකෙ සද්දෙ…
ම්න් හිතන්නේ අමීරා අවද කොහෙද….
දැන් නැතුවට දැන් දොර අරී කියලා මම හුගාක් වෙලා කාමරෙ හිටියා…
ඒත් අමීරගෙ වත් මහත්තයගෙවත් කිසිම සද්දයක් තිබ්බෙ නැ….
වෙනදට එහෙම නැති නිසාම මම දොරට ගැහුවා…
” මහත්තයා…මහත්තයා මේ දොර අරින්නකෝ…මෙ දොර ලොක් කරලා…මහත්තයා…මහත්තයා …අනේ …”
මම කැ ගහද්දි දොරට බරවෙආ…
දොර ඇරෙනවත් එක්කම මම ඇදිලා ගියේ ඉස්සරහට….
” ම…ම..ම…ඔ..ය..යා …ක..ක…වු…ද…?”
පොඩි ලමයේක් මා ඉස්සරහා හිටින් ඉන්නව දැක්කහම මට හෙන පුදුම හිතුනා…
බය වගෙ හිතට එද්දී වචනත් පැටලුනා මට…
වසය දහයක විතර පොඩි ගැනුලමයෙක් මා දිහා ම බලාගෙන හිටියා…
මට හිතාගන්න බැ එතකොට කවුද වාහනෙ ආවෙ කියලා…
වෙන්න බැ දෙයියනේ මේ ලමයා කවුද….
මම හිමින් හිමින් එ ලමයා ගාවට යද්දී….
ඒ ලමයා එකපාරටම අතුරු දහන් උනේ…
මගෙ අත ඉබෙටම කටට යද්දී…
” දෙයියනේ එ ලමයා ..කෝ…”
” පුතේ ..!
කතා කරත් එ ලමයට කොච්චරවත්…. එ ලමයා නෙවෙ පෙන්න හිටියේ…
අනෙ මන්දා මෙ දෙවල් වලින් මගේ ඔලුව විකාර වෙලා යද්දී..මන් එහෙමම බිම ඉදගත්තා…
.
අමිරයි මහත්තයත් ගෙදර නැති නිසා මට තවට් බය හිතුනඅ…
කවුද ඒ ලමයා කියන්න..තවමත් මගේ ඔලුවේ දෝන්කාර දෙනවා.
හිතට හරි බරක් ආවේ මට එ ලමයව දැක්ක වෙලෙ ඉදන්…
එක හරි අමුතුයි…එත් මට තෙරෙන්නැ …කවුද ඒ කියල…..
ඔලුව තියාගෙන ක්කුක් දෙක අස්සෙ මම කල්පනා කරගත්තා ඒ ගැන…
ඒත් එක්කම වගේ ඇගට දැනෙන සීතල ස්පර්ශය්ක් නිසා…
මම ඉබෙටම ඔලුව ඉස්සුවේ හිතට දැනෙන මහා බයක් එක්කම…..
ඒ හිටියේ…
මතුවට….
😣🚫සදීගෙ ෆොටො එක කොහොමද නුරාග් ගාවට ආවේ…?
😣🚫සදී ඇතුලෙ ඉද්දී දොර ඇරපු ලමයා කවුද?
හෑ ඒ මොකද ඒ උනේ…
ගෙස්ට් කරමු බලන්න….
ලමයි තැන්ක්ස් ක්ම්නෙට් වලට…සොරි ඉයෙ බොන්ස් දෙන්න බැරිඋනා මට…
අද පුලුවන් තරම් ට්ර්යි කරනවා…පුඅලුවන් උනොත් බොනස් දෙන්නම්…..
මං ..chathuddya…