❤️….
❤️….
❤️….
❤️•~හත්වන දිගහැරුම~•❤️
(අවසරයකින් තොරව උපුටා ගැනිම හෝ මෙහි කොටස් වශයෙන් උපුටා ගැනිමද සපුරා තහනම් ය…….🚫)
ඉනෙන් පහල තියෙන කොන්ඩෙ එකතු කරලා කට්ටක් ගහලා…
සාලෙට එනකොට….
අද එතැන් සිට…..
….
මහත්තයා කාත් එක්කද කෝල් එහෙක නිසා එතකන් මන් ගේ අතු ගෑවේ…
කකුලට පෑගෙන වැලි කැට නිසාමයි…
” හරි …..එතකොට එන්න ඕන තැන.. “
“…………..”
” රයිට්….රයිට්….. හරි හරී මන් දැන් එනවා බබා …”
“………….”
” කූල් ඩවුන් කියුව්වනේ ….කලබල වෙන්න එපා මම තව ටිකකින් හරියටම ඔතන ..හරිද මන් තියන්නම් සියූ බායි බබා පරිස්සමින්….”
මෙච්චර වෙලා මහත්තයගේ කෝල් එක අහගෙන හිටපූ මගේ අතින්…කොස්ස අතැරුනේ…
මහත්තයා කාටද බබා කියලා කතා කරනවා මට ඇහෙද්දී….
කියාගන්න බැරි තරම් වෙදනයී…කොස්ස මගේ අතින් ඇතැරුනේ..මෙච්චර වෙලා කල්පනා කර කර හිටපූ මාවම ආයෙමත් පියවී සිහියට ඇදිලා එද්දී………….
” සදී තමුසේ මේ ගෙදර බඩු කඩන්න එපා…..අනික මගේ කෝල්ස් හොරෙන් අහන්න ඉන්න තරම් තමුන්ට හයියක් ආවේ කොහෙන්ද ගෑනියේ…….”
අඩියට දෙකට මහත්තයා ඇවිත් තද කරලා මගේ කෙස් ටිකෙන් අල්ලගනිද්දී…
වචනයක් කතා කරන්න බැරි තරමට මගේ කදුලු රූරා වැටෙන්න පටන් ගත්තා….
” කතා කරනවා අයිසේ…කටේ පිට්ටුද …? ශිට් වෙලාව කෑවා මගේ…එනවා යන්න ….දැන්වත්….”
එක වචනයක්වත් කතා නොකර ඉදිද්දී මම ගවුමේ පොට අල්ලලා කදුළු පිහදගත්තේ…
මහත්තයා මගේ අතින් හයියෙන් ඇදගෙන ගිහින් මාව කාර් එකට තල්ලු කරලා දාද්දී…..
….
කා එක ස්ටාර්ට් කරලා මහත්තයා පුළුවන් තරම් කා එක හයියෙන් එලෙව්වේ මම කට කැඩෙනකන් මහත්තයට එපා කියද්දී…..
ඒත් මහත්තයා අහන්නෙ නැතුවම කේන්තියෙන් තවත් කා එකේ වෙගේ එන්න එන්න වැඩි කරන්න පටන් ගත්තා…
” කෑ නුගහා හිටපන් ඕයී…මගුල …එපා වෙනවා ඕයි තවුසෙගෙ අඩෝවැඩියාව…කෑ ගහපන්කෝ උබ බලන්න මම උබව දලා යනවා අතරමග….”
” අනේ මහත්තයා…මම කිව්වේ හිමින් යන්න කියලා….කෝකටත් පරිස්සමින් යන් මහත්තයා…”
” නෑ …බය නෑ…එත් මට කරන්න ලොකූ දෙයක් ඉතුරු වෙලා තියනවා……..”
” ලොකු දෙයක්… මොකද්ද කියපන් ඒ කතාවේ තෙරුම……”
” ඔය කාර් එක මට ඩ්රයිව් කරන්න ඕනේ ….”
” උබට මොකද්ද කියපන් සදී වෙලා තියෙන්නෙ……”
” …මම උබව මරන්න කලියෙන්…මට දීපන් ඔක ඩ්රයිව් කරන්න…..”
“..ස…ස…ස…දී… …මෙ….මො…ක..ද. ..මේ ….. “
” උබට එක වැඩක් නෑ…මන් කියුව දේ කරපන්….”
“….ඔ…ය . පි.හි..ය .. … කො..කො..හෙ..න්..ද… ..ස…දී….. “
” මෙ…ක ද….මේ…ක….. මෙහෙර්ගේ පිහිය….ඇයි….අදුරන්නේ නැද්ද……”
“ම්ම්..ම්..මො..මො…කා..ක්.. ත..ත..මු..සෙ.. මෙ…හෙ…ර්..ව… කො…හො…ම..ද ..ද…න්…නේ….”
” එක..පස්සෙ…දැන් උබ කට වහන් හිටපන් මට මේ වැඩෙ කරන්න දිලා….”
” සදී එපා…සදී සදී..ඔක කරන්න එපා…ප්ලීස් සදී..සදී..සදී එපා…පා.. සදී හරවන්න… සදී එපා සදී හරවන්න එපා සදී සදීදීදීදී……………..”
” ආහ්…………..//…”
.
.
.
.
හිමිහිට හිමිහිට මගේ ඇස් දෙක ඇරුණේ…මම කොහේද ඉන්නේ බලන්න ඇස් වටේම යවද්දී…
පොලිසියෙන් මාව වට කරන් ඉන්නවා දැකලා මම කලබල වෙලා හොස්පිටල් ඇදෙන් නැගිට්ටේ …
මොකද උනේ කියලා මගේ පපූව ගැහෙන්න පටන් ගද්දී…..
” ..ඇයි මේ…සර්…මොකද්ද මෙතන උනේ…”
” ඇක්සිරන්ට් එකක් සම්බන්දෙන් අපිට ඔයාගෙන් කටවුත්තර කිහිපයක් ගන්න තියනවා…හෙට උදේ පොලිසියට එන්න….”
” සර්…මොන ඇක්සිරන්ට් එකද…මට..මට…ඒ..කිසි දෙයක්..මතක…”
” මෙහේර් අනුරාද් ගේ ඇක්සිරන්ට් එකට තමුන් ගෙන් අපිට කටවුත්තර ගන්න තියනවා..කරුණාකරලා කතා එපා හෙට උදේ පොලීසියට එනවා……………”
දෙයියනේ…. මම මොකද්ද කලේ..
මගේ අතින් වැරැද්දක් සිද්ද උනාද..
මට මුකුත්ම මතක නැත්තේ ඇයී…
අන්තිමට මම මහත්තයා එක්ක කා එකේ නෙද ආවේ…ඒත්…කෝ මහත්තයා…
මන් දන්නෙත් නෑ..කවුද…කවුද මෙහෙර් අනුරාද් කියන්නේ…
මට තෙරෙන්නැ දෙයියනේ…
දැන්නම් මුළු ඔලුවම විකාරයී වගේ…
මන් ඔලුව හයියෙන් අල්ලගෙන ඇස් දෙක හයියෙන් පියාගත්තා….
” චටාස්…./”
රතූ වෙලා ලේ ගලන්න තරම් කම්මුල පුපුරු ගැහෙද්දී මගේ ඇස් වලට දැක්කේ….
” මොකද්ද උබ කරේ…උබ මොකද්ද ඒ කරේ කියපන්…..සදී….”
වැඩි වෙලාවක් හිතන්නවත් නොදී…මගේ කම්මුල ට ගැහුවේ මහත්තයා වෙද්දී…
දගලලා දගලලා පුළුවන් උපරිම උත්සහා කරලා මම මහත්තයව තල්ලු කරලා ඇදෙන් නැගිට්ටා….
” උබ දැන් ඔනවට වඩා වැඩි යකෝ…උබ එහෙනම් මාව තල්ලු කරා…උබට මම…”
මහත්තාගේ කේන්තිය තවත් දෙගුණ තෙගුණ වෙද්දී…
මට සිහි නැති වෙන්න තරම් දැනුනේ…දුවාගන්නවත් තැනක් නැති කොට…
අඩියට දෙකට මහත්තයගේ සපත්තු සද්දෙ මගේ කන ලගටම ඇහෙනකොට….දැන් නැතුවට දැන් මට මැරෙන්නම ගහයි කියලා මන් හයියේන් ෂ් පියාගත්තා……
.
..
“…දෙ…දෙයියනේ මහත්තයා ….”
” ඔ..ඔ..යා…ක…වු…ද…… .ඔ.
යා කවු…රු උනත්…ක..ම..ක්..නෑ ..ම..මහ්ත්තයව…බිමින්…ති..ය..න්න..ප්ලීස්…….”
මහත්තයා ගහයි බයට ඇස් පියාගත්ටත්..
මම ඇස් අරිනකොට දැක්කේ…
එදා මම කාමරේ ඉද්ද්දි …දෙරෙ ලොක් එක ඇරපූ ලමයම…
මහත්තයගේ බෙල්ලෙන් උඩට උස්සන් ඉන්නවා…
කවදාවත් නැති බයක් හිතට දැනුන නිසා ..මගේ මුළු ඇගෙම හිරුගඩූ පීපෙන්න අරන් තිබ්බා….
පුංචී ලමයෙක්ට මෙච්චර දෙයක් කරන්න පුලුවම් වෙන්නෙ කොහොමද…
කියල හිතෙනකොටම ඒ ලමයා අතුරුදහන් උනේ …
දැනටමත් මගෙයි මහත්තයගෙයි මුණෙන් දාඩිය ගලනකොට….
” කවුද කියපන් ඒ ලමයා…..උබ දන්නවද ….”
” නෑ…අනේ..නෑ මහත්තයා මම දන්නෑ..මම ඒ ලමයව දන්නෙනෑ… ඒත්…”
” ඒත්…ඒත් කියන්නෙ මොකද්ද යකෝ…උබ මොකාක්ම හරී හන්ගනවා …ඔව් උබේ පිටිපස්සෙ ගොඩාක් දෙවල් හැන්ගිලා තියනවා…එක මම දැනටමත් දන්නවා…..”
” ම..ම..හත්තයට පිස්සුද…මම…මට…තෙරෙන්නැ…මට තෙරෙන්නෑ…කවුද..ඒ ලමයා කියන්න මම දන්නෑ මහත්තයා…….”
” උබ නොදන්නෙ උබ බබාද…උබට මම ගහන්න ගිය නිසයිඒ පොඩී එකී මගේ බෙල්ල මිරිකන්න් ආවේ….
එතකොට උබ කියන්නේ උබ පොඩි එකිව දන්නැ කියලද සදී……../?.”
“මොකද්ද මෙතන වෙන්නේ …..”
” මෙහෙර් උබ…….”
” ම්ම්ම්ම්ම්….”
” මචං.. උබ…මච්ං උබ…කොහොමද මෙහෙම ඉන්නේ….උබව ඇක්සිරන්ට් උනා…මොකද්ද…මේ වෙන්නේ උබ කොහොමද ඇවිදින්නේ..මට ..මට තෙරෙන්නෑ………..”
” මම මෙහෙර්ගේ මල්ලී……”
” ඒත්….ඒත් මම දන්න තරමින් එයාට මල්ලී කෙනෙක් ඉදලා නෑ අයිසේ…තමුසේ බොරු කරනවද මෙහෙර් මට……”
” කට වහපන් නුරාග්….මම උබව ලගදිම මරනවා……….බලන් හිටපන්……”
කවුද මන්දා මනුස්සයෙක් එනකොටම මම දොර අස්සේ හැන්ගුනේ ඒ මනුස්සයා දිහා දැක්කම ….
මගේ හිතට ආපූ මොකද්දෝ බයක් නිසා…
මහත්තයට තර්ජනේ කරපූ ඒ මනුස්සයා එහෙම කියලා එලියට ගියේ….
මම නැගිටලා අඩිය දෙක ඉස්සරහට තියද්දී….
මගේ අඩි සද්දෙට මහත්තයා මා ඉස්සරහට හැරුනේ මුලු මුනෙන්ම ලේ පෙරන් ඉද්දී…
බයටම මම කෑ ගහගෙන එලියට දුවන්න දගලනකොට…..
මතුවට…
හි හී මටත් තාම හිතාගන්න බෑ 🤫…
අපී ඊලග කොටසින් හමූවෙමූ…..
Your blog is a true hidden gem on the internet. Your thoughtful analysis and engaging writing style set you apart from the crowd. Keep up the excellent work!