හෝම් කමින්ග් – [Bones ]

16
0

❤️….

❤️….

❤️….

❤️….

පෙර කොටසට….

❤️•~බෝනස් දිගහැරුම*~•❤️

(අවසරයකින් තොරව උපුටා ගැනිම හෝ මෙහි කොටස් වශයෙන් උපුටා ගැනිමද සපුරා තහනම් ය…….🚫)

” ඒත් කියන්නෙ බන්…මට කියපන්…මට කියපන් ඒත් කියලා උබ නතර කලේ ඇයි සද…”

” මෙහෙර් මාව මැරුවා නුරාග්….ඔව් මෙහෙර් මාව මැරුවා…මෙහෙර් මට හුගාක් වද දුන්නා නුරාග්……”

{අද එතැන් සිට}…..

” සද……සද උබ මොනාද සද මේ කියවන්නේ…ආ උත්තර දෙන්න ….සද …. උබ මට බොරු නෙද කරන්නේ …..උබ…උබ මැරුනේ නෑ මගේ සද…මම ඉස්සරහා ඉන්නෙ උබ…ඔව් උබ තමා මගේ සද…උබ තමා මැනික මගේ ඉස්සර හිටපූ සද…….”

” නෑ නුරාග් නෑ…මම ඉන්නේ මට අයිති නැති ශරීරේක….මාව තෙරුම් ගන්න නුරාග්…. මට මේ දෙවල් කියන්න බෑ මගෙ නුරාග්….අනේ මට ..අනේ මට දැන් යන්න වෙනවා….මම…මම යනවා නුරාග්…මම යනවා……”

” සද..ඉන්න…සද..යන්න එපා ..සද මොකද්ද අනේ …මට තෙරෙන්නැ මගෙ සද…..”

” දෙයියනේ නැගිටින්න….සද…සද නැගිටින්න… කෝ ….කො නැගිටින්න මැණික….කොහෙද…කොහාටද උබ යන්නෙ මගේ මැනික…කියපන්..කොහේද උබ යන්නේ….”

කම්මුලට දැනෙන සීත නිසා මම ඇස්පිල්ලම් වලට ඔට්ටූ වෙලා ඇස් දෙක ඇරිය….

” ආහ්….මගේ ඔලුව…”

මට සිහිය එනකොටත් මම හිටියෙ මහත්තයගේ ඔඩොක්කුවේ…

මෙහෙම දෙයක් කවදාවත්ම වෙලා නෑ…ඒත් මට පුදුමයි මගේ මහත්තයෝ….

කොහොමද…කොහ්මද මම මහත්තය්හේ ඔඩොක්කුවේ ඉන්නේ…

බෑ ..බෑ මට මෙක අදහාඅ ගන්න බෑ මහත්තයා..

මම මේ දකින්නේ හීනයක්ද….

මන් මටම මුමුණ ගත්තේ මහත්තයගේ ඇස් දිහා බලන්…

ඒ ඇස් අස්සේ ලියවෙලා තිබුනේ හරී ලස්සන කදුළු කවියක්…….

මහත්තයගේ ඇස්වල ඒ තිබ්බ කදුළු කවිය කියවන්න ……ගියත්…

ඒ ඇස් මගෙන් දුරස් උනා…

ඔව් …ඒ කදුළු කවිය කොහෙදෝ සැගවුනා…

” සද…සද කතා කරපන් බන්…උබ..උබ කොහෙද යන්න ඔනේ කියුවේ….”

මහත්තයා මගේ උරහිස් දෙකෙන් අල්ලන් ..මගේ මුණට බර වෙලා අහන්න ගත්ටා…

අනේ මට තෙරෙන්නෑ මහත්තයා මේ මොනවා අහනවද කියලා…

කවදාවත් මහත්තයා මට සද කියලා…කතා කරලම නෑ…

ඔය කටින් සද කියලා අහගන්න තරම්…මම පින් කරලද මහත්තයා…

මම අමීරට වඩා පින් කරලද…

“සද…ඇයි බන් උබ කතා කරන්නැත්තේ..අනේ කතාකරපන් ….මට කියපන් උබ ඉස්සෙලා කියුවා ව්ගේ උබ කොහේ යනව කියලද කියන්නේ….උබ මගේ ඈත් උනා බන් ආයෙ මව දලා යන්නද හදන්නෙ සද……”

” මහත්තයා…මේ …හීනයක්ද….මම බලන්නේ …හීනයක්ද මහත්තයා.”

මහත්තයා ඒ තරම් ආදරනිය විදියට කතා කරද්දී… මට හිතුනෙම මේ හීනයක් කියලා…

” සද ….උබ කවදාවත් මට මහත්තයා කියලා කතා කරලා නෑ….. ..ඒත් ..මේ මගේ සද මයී..මගේ සදගේ රූපේමයී….ඒත් හැසිරම වෙනස්…. මට…මට පිස්සු හැදෙයි බන්….”

මහත්තයා ඔහේ සිහිය විකාරෙන් කියව ගෙන කියවගෙන ය්නවා…

අනෙ මන්දා මෙලො දෙය්ක් හිතාගන්න බෑ…

මහත්තයට මාව දැක්කම කාව හරි මතක් වෙනවද ….එක්කෝ…

අනේ දෙයියනේ…මහත්තයා කියන්නෙ මේ කා ගැනද….අමීරාකවුද එතකොට…

” අනේ ඇයි මහත්තයා ඔහොම කියන්නේ….මම මහත්තයට කවදාවට් නමින් කතා කරලා නෑ….මහත්තයා කියන සද..මමද නැත්තම්…”

එහෙම කියපු මට ..මහත්තයා මගේ මුනට නැවිලා මගේ දෙතොල් අතරට ඇගිල්ල තිබ්බ්‍රෙ…

මහත්තයගෙත් මගෙත් ඇස් එකට යා වෙද්දී …

” ශ්ශ්…සද උබ කියුවා ටිකකට කලින් උබට කොහෙද යන්න වෙනවා කියලා…ඒත් උබ තාම මෙතන සද ….උබ කියුවා මගේ සද උබව මෙහෙර් මැරුවා කියලා…උබ ආයෙමත් මාව රවට්ටන්නද හදන්නේ…මගෙ එකා මගේ සද ව මරන්නෙ නෑ කියලා මම හොදටම දන්නවා…අනික මගේ සද…උබ මැරිලා නෑ… උබ තාමත් හුස්ම හෙලනවා…මට එක දැනෙනවා…ඇයි සද…මාව ඔහොම රවට්ටන්නෙ…කියපන්…මට තරහා යනවා කතා කරපන් …සදී…උත්තර දීපන් මට මේවට…………………….”

” මහත්තයා මම …කොයිවෙලෙද …එහෙම කියුවේ…මම…මහත්තයා..මම එහෙම …කියුවේනෑ …මහත්තයා මම මැරිලා නෑ මහත්තයා…මොනවද මහත්තයා මේ කියන්නේ….කවුද මේ දෙවල් මහත්තයට කියුවේ……….”

” කියුවේ උබ ම තමයී සදී…ටිකකට කලින්….ඔය කටින්ම නෙද සදි උබ කියුවේ…අනේ මන්දාහ් …මගේ ඔලුවත් විකාරයී මැණික…..”

එහෙම කියලා මහත්තයා නැගිටලා ගියේ බැල්කනියට….

මමත් ඇවිදන් මහත්තයා ලගට ගියේ..මහත්තයා තනියම බැල්කනි එක ලග ඉන්න එක මගේ හිතට හරි නැති නිසා….

” මහත්තයා…….”

මහත්තයට මම කතා කරද්දී…මහත්තයා වෙනමම ලොකේකක කියලා මට තෙරුනේ මහත්තයා ඈත අහස දිහා එක පිම්මට බලන් ඉදපූ විදියෙන්…

කිසිම උත්තරයක් මහත්තයා දුන්නැති නිසාම …

” ඔහොම කල්පනා කරන්න එපා මහත්තයා….”

මුහ්….ඒත් නිහඩයි මහත්තයා…

අනේ මන්දාහ්…

මහත්තයට පාඩුවේ බැල්කනි එක ළග ඉන්න දිලා..

මම ආපහූ යන්න හැරුනත්…

ආයෙම ඔලුවෙන් හිස රදයක් ආවේ මට…

මුලු ඔක්කොම කැරකෙනවා වගේ පෙනෙද්දී….

.

.

“නුරාග් …මට ඔයාව ඔනේ නුරාග්…අනේ මට රිදෙනවා නුරාග් …. මට ඔයාව ඔනේ…අනේ නුරාග්…මට බෑ නුරාග් ඔයව දලා යන්න…අනේ මාව බෙරගන්න නුරාග්……”

මතුවට…

🚫😣මොකද්ද මේ වෙන්න යන්නේ…?

🚫😣එක වෙලාවකට මහත්තයා…එක වෙෙලාවකට නුරාග් මොකද්ද මේ පටලැවිල්ල….?

අනේ ලමයි බොනස් එක පොඩි එපිසොඩ් එකක් දුන්නට තරහා වෙන්න එපා….

මම හෙට ගමේ යනව ලමයී..බොහොදුරට කතාව දෙන්න බැරි වෙයිද දන්නැ මොකද එහෙ සිගනල් නෑ…🥺අද පාන්දර යම නිසා පොඩ්ඩයි ටයිප් කරෙ ඔයාලා බලන් ඇති නිසා තකානියක්ම…

ඉතින් හොරෙන් බලලා යන්න එපා 🥺මහන්සි වෙල ලිව්වට වත් ක්ම්නෙට්ස් ටිකක් ඔනේ හොදේ…….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *