හෝම් කමින්ග් [ 1 කොටස ]

24
0

❤️…….මිහිදන් කැලබිල්ලක්…….❤️

හෝම් කමින්ග්

By chathuddya..

❤️….

❤️….

❤️….

❤️….

❤️….

~•❤️පළමුවන දිගහැරුම❤️•~

( අවසරයකින් තොරව උපුටා ගැනිම හෝ…කොටස් වශයෙන් මෙහි උපුටා ගැනිම තහනම්ය 🚫 )

” මහත්තයට ..හරි ඉක්මනට මගේ නම මතකයි නෙද…”

” තමුසේ … තමුසේ මෙච්චරකල් කොහෙද ගිහින් හිටියේ කියනවා ආ……තමුන් වැරද්දක් කලා මට…එව මතක නෑ වගේ ආයෙමත් ආවද මං ළගට……….”

” ඇයි මහත්තයා එහෙම කියන්නේ…මම මොකද්ද කරපූ වරද….”

” වරද….වරද තමයි ගෑනියේ උබ මගේ පස්සෙ ආපූ එක……..”

” අනේ මහත්තයා මට ගහන්න එපා ….. මම මොනාද මගේ මහත්තයට කලේ….මම මහත්තයගෙ පස්සෙන් ආවෙ කොයි වෙලෙද මහත්තයා……

” ඔය ඉන්නෙ උබම තමයි….උබ සදී….උබ මාව බොරු නමකින් රවට්ටන්න ආවද මුසලියේ…. ආ කියපන් ඉතින්…කියපන්….”

” මට තෙරෙන්නෑ මහත්තයා ඔයා මොනා කියනවද කියලා…මහත්තයා මම සදී තමයී….මම සදී උත්පලා…….. “

” මහත්තයා හිතන කවුරුවත් නෙවෙයි මම….”

” නෑ තමුසේ බොරුකාරියක් සදී…. තමුසේ ඔය කියන කියන වචනයක් ගානේ තියෙන්නෙ බොරුව……….”

” තමුසේ සදී උත්තරා…එහෙම නෙද කියපන් මට….කට ඇරපන් සදී …කට ඇරලා කතා කරපන් මම උබව මරනවා දැනගනින් ………”

” දෙයියනේ මහත්තයා මම කියන්නෙ ඇත්ත …අනේ මොකද්ද මහත්තයා ඔයා මෙ කියවන්නෙ…අද අපේ හොම්කමින්ග් එක නෙද මහත්තයා…..ඇයි ඔයා මෙහෙම හැසිරෙන්නෙ…….”

” උබෙන් මන් ඉල්ලපූ දේ උබ මට දුන්නෙ නෑ…උබ දන්නවා මම ඉන්නෙ උබ එක්ක තරහින් කියලා…… තෝ මුසලී මට අහු උන එකම මගේ වාසනාව……….හා …හා…හා….”

” චටාස් චටාස් ….//”

” අනේ මහත්තයා ආවුවා…අනේ මහත්තයා මාව අතාරින්න මගේ මහත්තයා….මට …රිදෙනවා …ආහ්…..අනේ පින් සිද්ද වෙයි මහත්තයා…සත්තයි කරදර කරන්නැ මම …මාව අතාරින්න මහත්තයා ……ආව්…අව්ව්..අනේ …මහත්තයා මගේ කොන්ඩේ ..ආවූ……

මහත්තයා මාව තල්ලු කරපූ පාරට මාව ගිහින් බිත්තියේ හැප්පුණේ……

හැමදෙයක්ම කලුවර වීගෙන ඈතට ඈතට ගියේ….

ටිකෙන් ටික මට සිහිය නැති වීගෙන ගියා…..

❤️..

❤️..

❤️

වටපිටාවෙන් ඇහෙන සද්ද හමුවේ ලොකු සටනකට මුල පුරලා මම ඇස්දෙක ඇරියා….

හිමිට වටෙම ඇස් දෙක යවනකොට මගේ දෑස් වලට අහු උනේ…මන් ළග ඉදන් ඉන්න ….

ඔව් ඒ වෙන කවුරුත් නෙවෙ මගේ මහත්තයව….

මම මහත්තයවවත් ,මහත්තයා මාවවත් මීට කලින් දැකලා තිබ්බෙ නැති වෙද්දී…

මාල හත දලා ලස්සන මනමාලියක් විදිහට …

මම අද මහත්තයගේ මනමාලී උනා….

එත් මට දුක මහත්තයා හැසිරුන විදිහ…

විශෙන්ම අද අපේ හොන්කමින්ග් එක කියලා දැන දැනම….

මහත්තයා මට ගැහුවේ තිරිසනෙක්ට වගේ….

මේ හැම දෙයක්ම ….මට හරි අමුතුයී….

ගෙදර ඉන්න කාලෙම දුක් විදල විදලා ….

කසාදෙකට කැමති උනේ මම…

ඒ මාව දවසක කසාද බදින කෙනා හරි මාව පරිස්සමට බලාගනි කියන විශ්වාසෙ මත….

මහත්තයා හොදටම ඩ්‍රින්ක්ස් අරන් ඒ කියපු වචනයක් වචනයක් ගානෙ මම තවම කල්පනා කරනවා…..

අනේ මගේ අප්පච්චී…අප්පච්චි මොනාද මට මේ කරේ…අප්පච්චි මොනාද අප්පච්චිගේ සදීට මේ කරේ….

සදී දුකින් ඉන්නෙ මගේ අප්පච්චී….සදීට අප්පච්චි බලන්න ඔනේ…

ඉන්න තැනකින් ඇවිත් මාව අරගෙන යන්න අප්පච්චී….

ඔයාලා කියපූ ඒ හොද මහත්තයා නෙවෙ අප්පච්චි මේ ඉන්නේ….

ඇයි අප්පච්චි මට මෙහෙම කලේ ….ඇයි අප්පච්චි ගේ සදීව අපායකට ඇදල දැම්මේ…..

හිතින් මගේ අප්පච්චිට මම කතා කලේ හිතෙ තිබ්බ දුක් ගින්නට …..

මටත් නොදනිම කම්මුල් අගින් කදුළු බෙරෙන්න පටන් අරන්….

සලුවේ තියේන තෙත බර නිසාම ..මුළු ඇගම ..හීතල වෙනවා වගෙ දැනෙනකොට….

ඒ රාක්ශ ඇස් මා ළගටම යොමු වෙලා තියෙනකොට …බයේ ගැහි ගැහි මම ඇද මුල්ලට උනේ……..

ටිකකට කලින් උන සිද්දිය මට….මතකෙට නැගෙද්දී…….

මම සදි උත්පලා…..එතකොට නුරාග් සදනෙක කියන්නෙ මගේ ආදරණිය මහත්තයා…

……………

ඇද මුල්ලට හෙත්තු වෙන්න හැදුවත් ඒ දඩබ්බර මහත්තයගෙ අත් වලින් මගෙ අත් ඇදිලා ගියෙව් හරියට නිකන් බොචි කරල් වගේ……

” මේ..මේ.. තමුසේ බොරුවට කලන්තේ දැම්මා නෙද මගේ ඉස්සරහා….ආ.. තමුන් හිතුවද….මේ නුරාග් සදනෙකව උබේ කදුළු වලට උනු කරගන්න……………..

එවා ඉතින් තමුන්ට හීන විතරයී…තෙරුනාද….යනවා යනවා….ගිහින් නාගන්නවා තමුසේ ගාව හෙන ගදයී ඕයී ඉයා……….තමුසේ දන්නවද තමුසේව මට හෙන අප්පිරියයි….වමනෙට එනවා….බල්ලො බත් කන්නෑ ඕයි තමුසෙගෙ හඩු ගදට…..

පලයන් පලයන් ගිහින් නාගෙන වරෙන්….මට තියෙනවා අවුරුදු ගානක රිටන් එක අල්ලන්න……..එකට හොදට පිරිසිදු වෙලා වරෙන් මා ගාවට……

දැන් යනවා…මොනාද තවත් බලාගෙන ඉන්නෙ මුසලියේ…..”

ුසලියේ………..”

ඇයි මහත්තයා ඔහොම මාව රිද්දන්නේ…

දන්නවද මහත්තයා කියන වචනයක් ගානේ…මෙ හිතට හීන් පිහිතුඩෙන් ඇන ඇන වද දුන්නා හා සමානව දැනුනා෴!!!!!!!!!!!!!!!

මම ඉක්මනට ඇදෙන් අයින් උනේ මහත්තයට ඔය මන් ගාවින එන ගද දැනෙයි කියලා……

ඉක්මනට බාත් රූම් එක ඇතුළට රින්ග ගත්ත මම ….මාවම ඉබගෙන බැලුවේ….මහත්තයා කියන තරම්ම මම ගදයිද බලන්න….

මොනා ගැනිටද දුක නැත්තේ තමන්ගේ මහත්තයම ගදයි කියනකොට……

කමක් නෑ කියලා හිත හදගත්තේගෙ මෙක මගේ දෛවෙ නිසාම වෙන්න ඇතී…..

වතුර වලින් පිදෙන වතුර මල යට හිතේ හැටියට කදුළු ටික දිය කරලා හැරිය මම…..

ටවල් එක අතට අරන් කොන්ඩේ පිහදන්න ගත්තේ….බාතෲම් එකට ඇවිල්ලම මම පැයකට වඩා ….

පිහදාන්න පිහදාන්න කොන්ඩේ …කදුළු බෙරෙනවා මගේ ටවල් එකට…..

අඩ අඩ ම මම ආපහු වතුර ටිකක් ගලා මුහුණ පිහදගෙන …..

ඉස්සර උනේ….එළියේ ඉදන් මහත්තයා මට කෑ ගහන සද්දෙට ….

” සදී ඉක්මන් කරනවා…..තමුසේ ඔකේ මැරිලද ….එනවා එළියට…මගේ යකා අවුස්සන්නැතුව………”

මහත්තයගේ ඒ සැරපරුශ කටහඩට මා බය නැ කිව්වොත් බොරු…ඒ කටහඩ ඇහෙද්දි පවා මම වෙවිලන තරම්…

මහත්තයා ඉස්සරහින් ටවල් එක ඇදන් යන්න…මගෙ හිතට ආපූ අමුතු ලැජ්ජාව නිසා….

” මහත්තයා ඉන්න මම එන්නම්…”

වැඩිවෙලාවක් නලා නිසා හෙම්බිරිසාව හොදටම….සෙමත් උඩට ඇද ඇද කතා කරපු මම …දොර ඇරගෙන ඓලියට ආව….

ඉක්මනට මම මහත්තයට නොපෙනන විදියට දිව්වේ…..නයිට්‍රස් එක මාරු කරගන්න….

එකට වෙලාවක් නැති වෙද්දී…මන් දැක්කේ මහත්තයා මා පැත්තට අඩියෙන් දෙකට එනවා……………………..

ඒත් එක්කම…..මහත්තයා එකපාරට මගේ ඉන වටේ අත් දෙක දලා…මාව හයියෙන් තද කරගෙන….

මගේ කන ඇල්ලුවේ මහත්තයගේ උල් නියපොතු එකට තියලා මට රිදෙන විදියට….

වෙදනාවෙ මම කෑ ගැහුවා….

” ආව්…ආව්..අවූ මහත්තයා කන…කන…ආහ් …අනේ ආවූ ….අහා අහ..මහත්ත්හයා ….රිදෙනවා…..”

” ආ ඇත්තද උබට රිදෙනවද ආ…උබට රිදෙනවද….උබට තව රිදෙයි බලාගෙන ඉදපන් උබට තව රිදෙයී තෙරුනද…තවම ඔය රිද්දන්න පටන් ගන්නවා විතරයී මම තමුසෙට….

ඉස්සරහට ඔයිට වඩා රිදෙයී…..”

වෙදනාවටම ඇස්වලින් කදුළු පොරකාගෙන ටවල් එකට වැටිලා බිම පුරා විසිරෙද්දී…..

මම බිම බලාගත්තේ මහත්තයගේ බැල්ම මට බලන්න අපහසූ නිසා….

වැඩි වෙලාවක් බිම බලන් අඩන්නවත් නිදහසක් දුන්නැති මහත්තයා….

ශනිකයෙන් ගිහින් මගේ ඇදුන් බැග් එකෙ තිබ්බ…

මගේ ලියකියවිලි ඇදුන් ,අනෙත් දෙවල් ඔක්කොම ඇදලා ඇදලා දැම්මේ…විනාඩියකින්….

සෙරොම මගෙ ලියකියවිලි ටික මුළු කාමරෙ පුරාම උඩට විසි වෙද්දී…

” මහත්තයා එපා…මහත්තයා…අනේ මහත්තයා ඔකනම් කරන්න එපා …ප්ලීස්..මහත්තයා අනේ මගේ ඇදුම්…මහත්තයා මට ඇදුන් තියෙන්නෙත් ඔච්චරයි…අනේ ප්ලීස් මට සමාවෙන්න මහත්තයා…අනේ මහත්තයා අහන්නකෝ….මහත්තයා එපා…මහත්තයා එපා මගෙ ඇදුන් ටික …මහත්ත්යායායායා එපාපාපා….”

මතුවට……

😣🚫 සදීට මොනවා වෙයිද..?

😣🚫 මහත්තයා ඇයි ඔච්චරයම සදී එක්ක තරහා….?

අපි ඊලග කොටසින් හමුවෙමූ…..

මම chathudyaa…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *